26.5 C
Colombo
2026-10-23
mediahumanrights.lk
International NewsNews

නාවිකයින් 5ක් අතුරුදන්

සිංගප්පූරුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ යාත්‍රා දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් නාවිකයින් 05 දෙනෙකු අතුරුදන් වී තිබේ.
ඉන්දුනීසියාවේ සහ ඩොමිනිකන් රාජ්ය්යේ ලියාපදංචි යාත්‍රා දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව සදහන්ය.
අදාල යාත්‍රාවල චීන , ඉන්දුනීසියානු සහ මැලේසියානු ජාතිකයින් සේවයේ නිරතව සිට ඇති බව වාර්තාවේ.
අනතුරින් තුවාල ලැබූ චීන ජාතිකයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන 151 දෙනෙකු දක්වා ඉහළට

Shiran Viraj

Uber කුලී රථ සේවයේ ප්‍රධාන කාර්යාලය වටලයි

Shiran Viraj

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Shiran Viraj
Translate »