mediahumanrights.lk
Local News News

රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලා

රූකාන්ත චන්ද්‍රලේකා යුවළගේ දියණියවන රයිනි චාරුකාගේ බොරලැස්ගමුවේ පිහිටි නිවස බිඳ ඇයගේ මංගල මුදුව සොරා ගෙන ගොස් තිබෙනවා.
නිවසේ තිබූ විදෙස් මුදල් තොගයක්ද සැකකරු විසින් රැගෙන ගොස් ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත්වරයාහමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා.
සැකකරු විසින් සොරාගත් රයිනිගේ මංගල මුදුව සොයාගෙන ඇති අතර එය අධිකරණ නියෝගමත යළි ඇයට භාරදී තිබෙනවා.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..

Shiran Viraj

ආණ්ඩුව අවුරුදු පහක් තියා මාස පහක්වත් දුවන්නෑ.. මාර්තු වෙද්දි රට ගිනි ගොඩක් වෙනවා..

Shiran Viraj

වානිජ බැංකුවල බොල් දේපල මහ බැංකුව අමාරුවේ දාලා ?

Shiran Viraj