mediahumanrights.lk
News

"මෝරා" ගියත් වැස්ස නිසා වෙන්න යන දේ මෙන්න

බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුළිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර්  70-80 අතර වේගයකින් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් ධිවරයින්ට සැලකිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමට

Shiran Viraj

සමගි ජන බලවේගය මන්ත්‍රීවරු 09ක් නෙරපයි.. කතානායකට දන්වයි..

Shiran Viraj

නීතී විරෝධී දුම්වැටි තොඟයක් රේගුවේ හිරවෙයි

Shiran Viraj