බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුළිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර් 70-80 අතර වේගයකින් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ හේතුවෙන් ධිවරයින්ට සැලකිලිමත්වන ලෙසයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)
next post