28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
Local NewsNews

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීයයි

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන තිබේ.
ඒ අනුව මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
කෙසේවෙතත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිඳු බාධාවක් සිදුව නොමැති බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මේ වන විට එම ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

සෞඛ්‍ය අමාත්‍යංශ සේවකයෙකුට කොරෝනා.. ඔහු ඉහල බලධාරීන්ගේ කාර්යාල වෙත යන එන කෙනෙක්..

Shiran Viraj

පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!

Shiran Viraj

අබාධිත රණ විරුවන් මහ පාරේ! කොටුවේ රථවාහන තද බදයක්

Shiran Viraj
Translate »