2026-09-25
mediahumanrights.lk
Local NewsNews

ලංකාවේ කුරුළු උණ වසංගතය.. සංචාරයෙන් වලකිනු.. විදෙස් රටවල් ලංකාව කොන් කිරීම අරඹයි..

ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස කටාර් ජාතිකයින්ට එරට රජය විසින් දන්වා ඇත.
ලංකාවේ මේ දිනවල පැතිරී යන් කුරුළු උණ (AH1N1)වසංගතය නිසා එම රජය සෙස දුන්ම් දී කර තිබේ.
ශ්‍රී ලංකාවට යාම අත්‍යවශ්‍ය නම් පමණක් එහි යන ලෙසද කටාර් රාජ්‍ය ඉල්ලා ඇත.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශය මෙරට විදේශ අමාත්‍යංශය වෙත දන්වා ඇත්තේ මෙරට පවතින කුරුළු උන තත්වය සාමාන්‍ය තත්වයක් බවත් එය සංචාරකයින්ගේ සංචාර නවතන්නට තරම් බිය විය යුතු තත්වයක් නොවන බව ලොව පුරා රටවල් දැනුවතක් කරන ලෙසටයි.

Related posts

සහල්, එලවලු මිල ඉහල යන්නේ බදු වැඩි නිසා…

Shiran Viraj

වැස්ස නෑ… ඉන්ධන නෑ.. රට පුරා විදුලි කප්පාදුවක්..

Shiran Viraj

ප‍්‍රදේශ කිහිපයකින් නීතිවිරෝධී ගිනි අවි සමග සැකකරුවන් අත්අඩංගුවට

Shiran Viraj
Translate »