mediahumanrights.lk
Local News News

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් අක්‍රීයයි

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් හටගෙන තිබේ.
ඒ අනුව මේ වන විට එම ජනන යන්ත්‍රය සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
කෙසේවෙතත් මේ හේතුවෙන් විදුලි සැපයුමට කිසිඳු බාධාවක් සිදුව නොමැති බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
මේ වන විට එම ජනන යන්ත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

මොරිෂස් දිවයින අසලදී කොරල්පරයේ ගැටුණු ඉන්ධන නෞකාවේ කපිතාන් සහ දෙවන නිලධාරියා වූ ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට

Shiran Viraj

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අධිකරන භාරයට

Shiran Viraj

මැතිවරණයේ පසු විපරම

Shiran Viraj