29.6 C
Colombo
2026-08-18
mediahumanrights.lk
Local NewsNews

මත් පෙත්තක් නිසා මාතලේ නගරයේ පාසල් සිසුන්, කප්පම් කල්ලි වෙයි

මත් පෙති වර්ගයක් භාවිත කිරිමට ඇබ්බැහි වූ කණ්ඩායමක් මාතලේ නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානවල කප්පම් ලබා ගනිමින් සිටින බව නෙත්  නිවුස් වෙත වාර්තා වුණා.
වැඩිදුරටත් කළ  සොයා බැලීමකදී හෙළි වුණේ පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ පිරිසක් සහ තරුණ ප‍්‍රජාව මෙම මත්පෙති වර්ගය භාවිත කිරීමට හුරුවී ඇති බවයි.
ඇතැමුන් ව්ශේෂඥ වෛද්‍යවරුන්ගේ නම් ඇතුළත් ව්‍යාජ නිළ මුද්‍රා පවා භාවිත කිරමින් මෙම මත් පෙති වර්ගය ඖෂධ අළෙවිසැල්වලින් ලබා ගැනීමට කටයුතු කරන බවයි ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකු නෙත් නිවුස් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයි

Shiran Viraj

උප්පැන්න සහතිකය නැතත් ජාතික හැඳුනුම්පත්

Shiran Viraj

ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයි

Shiran Viraj
Translate »