27.2 C
Colombo
2026-08-20
mediahumanrights.lk
NewsPolitical

ගෝටාභය කටුනායකට.. පිලිගන්න මැති ඇමති විශාල පිරිසක්..

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාත්‍රියේ හෝ හෙට අලුයම කටුනායක ගුවන් තොටුපළින් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පිලි ගැනීම සදහා මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් ගුවන් තොටුපලට යනු ඇති බවද වාර්තා වල දැක්වේ.

ගුවන්තොටුපල හා ඒ ආසන්න ප්‍රදේශවල මේවන විටත් විශේෂ ආරක්ෂාවක් යොදා ඇත.

කොළඹ පිහිටි නිල නිවසක් හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වන විට රජය විසින් සූදානම් කර ඇති බව ද සඳහන්ය.

Related posts

රෝහල්වල සැත්කම් සියල්ල නවතී.. ලේ නෑ.. ඉන්ධන නෑ..

Shiran Viraj

උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..

Shiran Viraj

තුන් මාසයක් යන්න පෙර යලිත් ආණ්ඩු පෙරලියක්.

Shiran Viraj
Translate »