2026-09-15
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

අවුරුදු 07 ක දැරියකට ගූගල් සමාගමෙන් රැකියාවකට කතා කරයි

ගූගල් සමාගමට පසුගිය දිනක වෙනස්ම විදියේ ලිපියක් ලැබිලා තිබෙනවා. මේ ලිපිය එවලා තියෙන්නේ එංගලන්තයේ පදිංචි අවුරුදු 07 ක chloe bridgewater නම් දැරියක් විසින්.
මෙහි සඳහන් වන්නේ ගූගල් සමාගමේ රැකියාවකට කැමති බවත් එහි සේවය කරන්න අවස්ථාව ලබාදෙන්න කියල තමයි ඇය එම ලිපියෙන් කියලා තියෙන්නේ.
මේ ලිපියට ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Sundar pichai විසින් හොඳ පිළිතුරු ලිපියක් යවලා තියෙනවා. ඒ අනුව ඇයට පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වූ වහාම ඇයගේ අයදුම්පත්‍රය එවන්න කියලයි ඔහු මේ අවුරුදු 07 දැරියට කියලා තියෙන්නේ.
01-1
04-4
ggggg
05-3
03-5
– නෙත් Gossip

Related posts

මුතූට නිර්මාණ ගොඩයි

Shiran Viraj

එජාපය තුනට කැඩෙයි!!

Shiran Viraj

සුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයි

Shiran Viraj
Translate »