mediahumanrights.lk
Local NewsNews

හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයි

හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය.
එහු සතුව තිබී සොයා ගෙන ඇති හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 130 කි.
30 හැවිරිදි සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

ලිත්‍රො ගෑස් රුපියල් 2500කින් මිල අඩු කරයි..

Shiran Viraj

අයියාගේ පහරින් මල්ලී අවසන් ගමන් යයි

Shiran Viraj

යුද හමුදාවෙන් ට්‍රැක්ටරයකට වෙඩි ප්‍රහාරයක්….

Shiran Viraj
Translate »