වස විස නැති අපේ උරුමයට පණ පොවන දෑත්Shiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120358 අපි වී වර්ග තිස් පහක් පමණ මේ වනවිට හඳුනාගෙන සංරක්‍ෂණය කරනවා. අපේ සංවිධාන ජාලයෙන් වෙළෙඳපළට නිකුත් කෙරෙන්නේ වර්ග දහසයක් පමණයි. ඉතිරි වර්ග වෙළෙඳපළට නිකුත් කරන්න... Read more
නින්දෙදි නහය දිගේ කැරපොත්තෙක් මොළේට ගිහින්Shiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120314 ඉන්දියාවේ චෙන්නායි නුවර ඉන්ජාම්බක්කම් ප්‍රදේශයේ ජීවත්වන සෙල්වි ගෘහ සේවිකාවක ලෙස කටයුතු කරන්නියකි. තවත් වෙහෙසකර දවසකින් පසුව ගතේ මෙන්ම සිතේද විඩාබර ගතිය පහව යන්නට ඇය නිදි... Read more
සීගිරියට වෙනසක්… විදුලි සෝපාන එක්වෙයිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120295 සීගිරියේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි සෝපාන යෙදවීමට රජයේ අවධානය යොමුවී තිබෙන බවත් ඉදිරියේදී කඩිනමින් එම ක්‍රියාවලිය පුරවිද්‍යාවට හානි නොවන පරිදි ආරම්භ කිරීමට අවධානය... Read more
ON Arrival VISA ඕනෑම ලාංකිකයෙකුට ඇමරිකාවට එන්න ට්‍රම්ප්ගෙන් අවසර ??Shiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120265 ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර රාජතාන්ත්‍රික සබදතා තව දුරටත් ශක්තිමත් කරමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලාංකිකයන් හට සංචාරක සහ වියාපාරික අවශ්‍යතාවයන් සදහා එරට... Read more
ශ්‍රී ලංකාව පරාජය කළ දකුණු අප්‍රිකාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ පළමු ස්ථානයටShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110257 එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ පළමු ස්ථානයට පැමිණීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කිරීමත්... Read more
හජ් වන්දනාවේ යන බැතිමතුන්ට මොළේ උණ එන්නත ලබා ගැනීම අනිවාර්ය කෙරේShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110277 හජ් වන්දනාවේ යන බැතිමතුන් සඳහා මොලේ උණ සඳහා වන එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ අදාළ එන්නත... Read more
හෙරොයින් ජාවාරම්කරුවෙකු මට්ටක්කුලියේදී කොටුවෙයිShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110298 හෙරොයින් ජාවාරමේ නියැලුණු සැකකරුවෙකු මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකය කළ වැටලීමකදී ය. එහු සතුව තිබී සොයා ගෙන ඇති... Read more
ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අත්අඩංගුවටShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110267 ජනාධිපති නිල නිවසට අනවසරයෙන් ඇතුලුවීමට තැත් කළ පුද්ගලයකු අද පෙරවරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ඔහු එහිදී කලහකාරී ලෙස හැසිරි ඇති අතර අත්අඩංගුවට පත්... Read more
පිළිමතලාවේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මරුටShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110240 පිළිමතලාව දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියක ගැටීමෙන් කාන්තාවක් මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද දහවල් කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ගැටී මෙම... Read more
ඒ සාමාර්ථ 03ක් තිබිලත් සරසවියේ දොර වැසුණු පස්සර නගරයේ ශිෂ්‍යයාවShiran Viraj2017-02-11 by Shiran Viraj2017-02-110355 2015 උසස් පෙළ විභාගයට කලා අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ 03ක් ලබා ගත්ත ද විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලැබුණු පුවතක් මොණරාගලින් වාර්තා වුණා. බුත්තල අධ්‍යාපන කලාපයට... Read more