දෙහිවල-වැල්ලවත්ත දුම්රිය මාර්ගය තාවකාලිකව වැසෙයිShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150253 මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර මාර්ගය ලබන 23 වන දා සිට 27 වන දා දක්වා තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව... Read more
දැරියකගේ හිරි ඔතප් බින්දැයි ගුටි පූජාවක්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150268 රාත්‍රී ආහාර වේලක් ලබා ගැනීමට මව සමග අනුරාධපුර නව නගරයේ රාත්‍රී ආපන ශාලාවකට පැමිණ සිටි බාලවයස්කාර දැරියකගේ ශරිරිය මිරිකා පලාගිය තරුණයෙකු අල්ලාගත් නගර වැසියන් පිරිසක්... Read more
යාපනයේ පාතාල කල්ලි 17 ක් අල්ලන්න පොලිස් මෙහෙයුම්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150220 යාපනය අර්ධද්වීපය තුළ ක්‍රියාත්මක වන සන්නද්ධ පාතාල කණ්‌ඩායම් 17 කට අයත් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැවැන්ත මෙහෙයුම් ආරම්භ කර ඇත. පොලිස් නිලධාරීන් 200 කට ආසන්න... Read more
උතුරේ ජනතාවට සේවය කිරීමට වත්මන් ජනපති සමග එක්‌වෙනවා – කරුණා අම්මාන්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150227 වර්තමානයේ උතුරු පළාත තුළ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදුනොවන නිසා තමා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උදව් ලබාගනිමින් ජනතාවට සේවය කිරීමට නව පක්‌ෂය වන දෙමළ එක්‌සත්... Read more
ලසිත් මාලිංග අද පිටියටShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150275 ශ්‍රී ලංකාවෙන් බිහිවූ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වන ලසිත් මාලිංග ආබාධය සුවවී වසරකට වැඩි කාලයකට පසුව අද(15) ශ්‍රී ලංකා විස්සයි20 පිල නියෝජනය කිරීමට සූදානමින් සිටියි.... Read more
23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයිShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150258 ද සෙන්ට්‍රල් වෛද්‍යවරයා සිසේරියන් සැත්කමකදී අතපසුවී උදරයේ පුළුන් ඉතිරි කර මැසුවැයි 23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි. ආසිරි රෝහල් ජාලයට අයත්... Read more
ඉන්දීය අධිකරණයෙන් නව තීන්දුවක්Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150262 සිනමා පටයක කතාවට අදාළ කොටසක් ලෙස හෝ ප්‍රවෘත්ති හා වාර්තා වැඩසටහනක ඉන්දීය ජාතික ගීය දර්ශනය වන අවස්ථාවක නැගිට ආචාර දැක්වීමේ අවශ්‍යතාවයක් නැති බව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය... Read more
පොදු ප්‍රවාහන සේවාවල ලිංගික හිංසනයට එරෙහිව පොලිසියShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150292 මහමගදී, පොදු ප්‍රවාහන සේවාවලදී සහ සේවා ස්ථානවලදීත් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ නිරන්තරයෙන් ලිංගික හිංසනවලට ගොදුරු වෙති. මේ තත්වයට වැට බැඳීම පිණිස, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය... Read more
පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා පොලිසියShiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150283 පෙම්වතුන්ගේ දිනයේ පෙම්වතුන් ගැවසෙන ස්ථාන වටලා ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සූදානමක් නොමැති බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි ඒ... Read more
"FCID යට බයවෙන්න එපා"Shiran Viraj2017-02-15 by Shiran Viraj2017-02-150264 පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට බියෙන් ඇතැම් රාජ්‍ය නිලධාරීන් නිසි පරිදි සිය රාජකාරි කටයුතු ඉටුකිරීමට මැළිකමක් දක්වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ඇමතිවරයා ඒ බව... Read more