හෙරොයින් සමඟ 1ක් මාට්ටුShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160276 හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු රත්මලාන දුම්රියපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 490ක් සොයාගත්... Read more
මොරටුව සිසු ගැටුමෙන් 6ට තුවාල 10ක් අත්අඩංගුවටShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160343 මොරටුව ප්‍රදේශයේ පාසලක පැවති ක්‍රිකට් තරඟයකදී පාසල් දෙකකට අයත් ශිෂ්‍යයින් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. මොරටුව ප්‍රදේශයේ හා නුගේගොඩ... Read more
බුදු දහම පෝෂණය කිරීමේ වගකීම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවනවාShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160282 බුදු දහම පෝෂණය කිරීමේ සහ සුරක්ෂිත කිරීමේ රජයේ වගකීම වඩා ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු... Read more
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 5 ක ජයක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160325 අයි.සී.සී ලෝක කුසළාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පාකිස්ථාන කණ්ඩායම සමඟ පැවති තරඟයෙන් කඩුලු පහක ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ. කොළඹ... Read more
පාකිස්ථානයේ විනිසුරුවරුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක්Shiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160284 වයඹදිග පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එරට රාජ්‍ය ආයතනයක්... Read more
ශෂිකලා නටරාජන් අධිකරණයට භාරවෙයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160317 අයථා ලෙස මුදල් ඉපයීමේ චෝදනාවන්ට වරදකාරිය බවට පත්වු චින්නම්මා හෙවත් ශෂිකලා නටරාජන් බැංගලෝර් නුවර මහාධිකරණයට භාරවී තිබෙනවා. ඇයට එරෙහි නඩු තීන්දුව ප්‍රකාශයට පත් කෙරුනේ පෙරේදා... Read more
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160289 ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මිත්‍රත්වය තහවුරු කරලීමට ක්‍රිකට් ක්‍රීඩාව උපයෝගී කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙනවා. ඒ, කැන්බරා නුවර ඊයේ පැවති ඕස්ට්‍රේලියානු... Read more
පේසාලෙන් හමුවූ මැලේරියා මදුරුවා පාලනය කෙරේShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160313 මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ ළිඳකින් හමුවූ මැලේරියා රෝගය බෝකරන ඇනෝපිලික්ස් ස්ටීවන්සයි නැමැති නව මදුරු විශේෂය ව්‍යාප්තවීම පාලනය කර ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා. එහි... Read more
තනි තීරණ නොගන්නා බව ජනපති කියයිShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160314 මේ දිනවල විවේචනයට ලක්ව තිබෙන මහාධිකරණ විනිසුරුවරයාගේ පත්වීම තම පෞද්ගලික අභිමතය මත නොව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ බලවත් ඉල්ලීමකට අනුව ලබාදුන් පත්වීමක් බව ජනාධිපති මෛත්‍රීපාල... Read more
ආනන්ද – නාලන්ද ගැටුමේදී පොලිස් භාරයට ගත් සිසුන් 10 දෙනෙකුට ඇපShiran Viraj2017-02-16 by Shiran Viraj2017-02-160292 කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාලවල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 10 දෙනා අවවාද කිරීමෙන් පසුව ඇප මත මුදාහැරීමට නියෝග කළා. ඒ... Read more