වේගයෙන් හිසකෙස් වවා ගමුද මෙන්න අදහාගන්න බැරි විස්මිත අත්බෙහෙත් හතරක්Shiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040288 කෙස් කළඹ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කරන ප්‍රධාන අංගයක් කියලා ඔයාලා දන්නවනේ. නමුත් කෙස් කළඹ ආකර්ෂණීය පෙනුමක් ඇති කලත් එය පවත්වාගෙන යාම සහ ගැටළු නිමක් නැනේ.... Read more
මට ඕන විදියට කණ්ඩායම තෝරන්න බෑ – ඇන්ජලෝ මැතිව්ස්Shiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040265 ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී සිය පාසලේ ක්‍රීඩකයන් සහ තම මිතුරන්ට වැඩි අවස්ථාවක් ලබා දුන් බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඇන්ජලෝ... Read more
හමුදා සෙබලෙකුට බිරිඳ පහර දෙයිShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040323 තම බිරිඳ තියුණු ආයුධයකින් හිසට සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ යුද හමුදා සෙබලෙකු ප්‍රතිකාර සඳහා ඊයේ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිය බිරිඳගේ පහරදීම... Read more
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියන තවත් වාර්තාවක් පිටවෙයිShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040279 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද කොමිසම සකස් කළ වාර්තාවක් ඊයේ ඉදිරිපත් කෙරුණා. 2015 ජනවාරි මාසයේ සිට ජගත් මානව හිමිකම් කොමිසම සහ ශ්‍රී... Read more
රටතුල අපරාධ රැල්ලක් නෑ – සාගල රත්නායකShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040279 ‘රටේ ජනතාවගේ දැන් ආකල්පයක් තිබෙනවා මේ වෙනකොට රටතුල සංවිධානාත්මක අපරාද වැඩිවෙලා කියල නමුත් එහෙම ප්‍රවණතාවක් දැනට නැහැ’ යනුවෙන් නීතිය සාමය, දක්ෂිණ සංවර්ධණ අමාත්‍යය සාගල රත්නායක... Read more
කටගැස්මක් නොවිය යුතු පාතාල මර්දනයShiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040293 “සමයං” නොහොත් අරුණ උදයංග ඝාතනය “පාතාල” ක්‍රියාකාරිත්වය පිළිබඳ සංවාදයක් රට තුළ නිර්මාණය කර තිබේ. සැබැවින්ම මේ දිනවල මාධ්‍ය වෙළෙඳපොළේ වැඩිම ඉල්ලුමක් ඇත්තේ චිකාගෝ පන්නයට සිදුවූ... Read more
මේ දවස්වල සීතල නිසා කැස්ස හොඳවෙන්නේ නැහැ!Shiran Viraj2017-03-04 by Shiran Viraj2017-03-040363 ශිරාන්, සෙම්ප්‍රතිශ්‍යාවට ඛෙහෙත් ගන්න ආවේ මීට සතියකට ඉස්සර වෙලා. දැන් එයාගේ ප්‍රශ්නය දිගටම තියෙන තදබල කැස්සයි. සමහර විට රාත්‍රිය පුරාවටම කහිනවා. තමන්ට සෑදුණු සෙම්ප්‍රතිශ්‍යාවෙන් පස්සේ... Read more
ඖෂධ ටෙන්ඩර්වලට සෞඛ්‍ය ඇමැතිගේ බලපෑමක් නැහැ” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්Shiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030272 ඖෂධ ගෙන්වීමේ ටෙන්ඩර් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කිසිදු මැදිහත්වීමක් සිදු නොවන බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ... Read more
ත්‍රිමලයේ සිසුන් ඝාතනය කළ තවත් නාවික හමුදා නිලධාරීන් 2 ක් අත් අඩංගුවට – කරන්නාගොඩ, සරත් එන් සිල්වා ආදීන්ගේ කූඨ වෑයම වතුරේShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030314 වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන... Read more
ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්ණShiran Viraj2017-03-03 by Shiran Viraj2017-03-030289 මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන්... Read more