විමල්ට 47යි… වැලිකඩ සිට අද උපන් දිනය සමරයි..Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070264 රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ 47 වැනි උපන් දිනය අදයි. මන්ත‍්‍රීවරයා සිය උපන් දිනය වැලිකඩ සිට... Read more
ජනපති අද ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අමතයිShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070258 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුව අද(7) දිනයේ ඇමතීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.00ට පමණ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට... Read more
නවසිලන්ත – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් තරවේShiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070286 නවසිලන්ත ව්‍යාපාරික නියෝජිතයින්ගේ විශේෂ හමුවක් ඊයේ (06) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැත් විනි.මෙහි ලාංකික නියෝජිකයා වශයෙන් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමන් ද නවසීලන්ත නියෝජිකයන් වශයෙන්... Read more
කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් සොයාගනී (VIDEO)Shiran Viraj2017-03-07 by Shiran Viraj2017-03-070269 තායිලන්තයේ බැංකොක් නුවර කැස්බෑවෙකුගේ උදරයේ තිබී කාසි 900කට අධික ප්‍රමාණයක් ඉවතට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වාසනාව ප්‍රාර්ථනය කරමින් මෙම කැස්බෑවා සිටි පොකුණට... Read more
ට‍්‍රම්ප් – ඔබාමා දුරකතන අවුල දුරදිග යයිShiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060264 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ දුරකතන සංවාදවලට රහසිගතව සවන් දෙන ලෙසට හිටපු ජනාධිපති බරක් ඔබාමා කළ බව කියන නියෝගයට අදාළ සිද්ධිය මේ වනවිට දැඩි ආන්දෝලනයක් ඇති... Read more
ලෙලුම්ගේ පැටිකිරියත් එළියට !Shiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060312 ප්‍රවීන සංගීතඥ වික්ටර් රත්නායක මහතා තවත් විවාහයක් කරගත් බවට චෝදනා කරමින් ඔහුගේ පුත් ලෙලුම් රත්නායක විසින් ෆේස් බුක් සමාජ ජාලයට මුදාහැරි පණිවුඩ පල කිරීමත් සමඟ... Read more
සමයංගේ බිරිය ගීත වීඩියෝවක් මුදාහරියි !Shiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060318 පාතාල නායක ‘සමයං’ නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිය අරුණගේ ඡායාරූප එක්කර තනන ලද ගීත වීඩියෝවක් ෆේස්බුක් සමාජ ජාලයට මුදාහැර තිබේ. “දන්නවද මේ ඇස් අඬන්නේ... Read more
කථානායකවරයාට ඉරාන පාර්ලිමේන්තුවෙන් විශේෂ ආරාධනයක්!Shiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060257 ඉරාන පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයෙන් එහි ගිය කථානායක කරු ජයසූරිය මහතා සහ ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි මහතා ඉරාන කථානායක අලි ලරිජානි (Ali... Read more
"සමයං" වෙනුවෙන් බිරිඳ ලොකු ඉලක්කයක.. දරුවා ගැන ඇය කියන කතාවShiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060308 තමන්ගේ ඉදිරි අරමුණ තම සැමියා වෙනුවෙන් දරුවාගේ අනාගතය යහපත් කිරීම තම ඉලක්කය බව මරණයට පත්වූ සමයං නොහොත් අරුණ දමිත් උදයංග පතිරණගේ බිරිඳ පවසන්නේ. ඇයගේ දරුවා... Read more
අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රීලනිපය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති කියයිShiran Viraj2017-03-06 by Shiran Viraj2017-03-060292 අසීරු අවස්ථාවලදී පවා තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගැනීමට ක්‍රියා කළ බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන්... Read more