27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි.
සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (16) දිනය නිමාවන විට කඩුලු 05ක් දැවී ලකුණු 214ක් ලබා සිටියේ ය.
සෞම්යා සාකාර් ලකුණූ 61යි.
පන්දු යැවිමේදී ලක්ෂාන් සඳකැන් කඩුලු 03ක් දවා ගනු ලැබීය.
ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 338ක් ලබා ගත්තේය.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 05ක් අතැතිව ලකුණු 124ක් පසු පසින් සිටියි.
ඉන්දු – ඔස්ට්‍රෙලියානු තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමාවන විට ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සදහා කඩුලු 04ක් දැවී ලකුණු 299ක් ලබා ගෙන තිබේ.
නායක ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 117ක් සහ ග්ලෙන් මැස්වෙල් නොදැවී ලකුණු 82ක් ලබා ඇති බව වාර්තා වෙයි.

Related posts

බඩගෝස්තරවාදය මං ළඟ නැහැ

Shiran Viraj

වැඩ බලන ජනපති රනිල් වැඩ අරඹයි.. ධම්මිකට තිබූ ආයතන කිමිපයක් තමන් යටතට ගනී…

Shiran Viraj

අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයි

Shiran Viraj
Translate »