චීන ආරක්ෂක ඇමති දිවයිනට ඇවිත්Shiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200284 නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් චෑන්ග් වෑන්ග් මහතා දිවයිනට පැමිණ තිබේ. චීනයට අයත් චයිනා ඊස්ටන් එම්.යූ 232 දරණ ගුවන් යානයෙන් චීන ආරක්ෂක අමාත්‍යවරයා... Read more
බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයිShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200240 බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළේය. බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙය ඔවුන්ට විශේෂ සටහනක්ද විය. අද... Read more
කේරළ ගංජා කිලෝ 18ක් සමග පුද්ගලයෙක් මාට්ටුShiran Viraj2017-03-20 by Shiran Viraj2017-03-200251 ඉන්දියාවෙ සිට මෙරටට ගෙන ආ බව කියන කේරල ගංජා තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අයෙකු වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ ( 19)... Read more
ඒරිස් -13 නෞකාව බේරා ගැනීම රාජතාන්ත්‍රක ජයග්‍රහණයක්Shiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170322 සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබු ඒරිස් -13 නෞකාව බේරා ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා රජයේ ජයග්‍රහණයක් පමණක් නොව එය ඉන්දීය සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් බව... Read more
සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොතShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170310 කැරට් 20 රත්‍රං වලින් සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන අවසරය කතානායක කරු පිරිනමයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙන්කෝලය ගැන බොහෝ අය අසා ඇත. පාර්ලිමේන්තු සභාව ගෞරවනීය... Read more
දඹුල්ලේ එළවළු අලින්ටShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170223 මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් එළවළු තොග ලැබීමත් සමඟ මිල පහත වැටීම නිසා එළවළු ගොවීන් අසීරුතාවයට පත්ව ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා... Read more
ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරඟයේ 3 වන දිනය අදයිShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170259 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (16) දිනය... Read more
සමයං ඇතුළේ කරපු ඊසි කෑෂ් බිස්නස් මරණ පරීක්ෂණයේදී එළිවේShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170327 සමයං ඇතුළේ කරපු ඊසි කෑෂ් බිස්නස් මරණ පරීක්ෂණයේදී එළිවේ. සමයංගෙ මුද්ද මුල් බිරියට ලැබේ. පසුගියදා කළුතරදී බන්ධනාගාර බස් රථයක ගමන් කරද්දී වෙඩි තබා ඝාතනය කළ... Read more
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නෞකාව මුදාහරී – නෞකා කාර්ය මණ්ඩලයෙන් ලක්රජයට තුතිShiran Viraj2017-03-17 by Shiran Viraj2017-03-170261 සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට ගෙන තිබූ ඒරීස් 13 නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මුදාහැර තිබෙනවා. නෞකාවේ කාර්ය මණ්ඩල නිලධාරී දිලීප නිශාන් රණවීර සදහන් කළේ තමන්... Read more
දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලිShiran Viraj2017-03-16 by Shiran Viraj2017-03-160283 එළවළු මිල සීග්‍රයෙන් පහලයාම හේතුවෙන් තම අස්වනු අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් පවසයි. ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන ඇතැම් එළවළු... Read more