එයා කලාවට සම්බන්ධ නෑ පැහැසරා සමඟ එන පි‍්‍රයන්ත මන්සිළුShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240326 ප්‍රියන්ත මන්සිළු කියන්නේ වර්තමානයේ ඉන්නා තරුණ රංගන ශිල්පීන් අතරින් එක් අයෙක්. වේදිකාවෙන් ඇරැඹුණු රංගන ගමන ඔස්සේ ඔහු අද පුංචි තිරයටත්, සිනමාවටත් පිවිස සිටිනවා. ඔහුගේ ජීවිතයත්,... Read more
කාගෙවත් පවුල් කඩන්න මට වුවමනා නෑShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240300 උමාලි තිලකරත්න සම්බන්ධව වෙබ් අඩවි හරහා යන ප්‍රචාරය ගැන ධනුක දිල්ශාන් කියයි මං කාටවත් වැරදි කරන්නේ නැති මනුස්සයකු නම් මම මොකටද කාටවත් කියන්නේ වැරැද්දක් කරන්නේ... Read more
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ උපන් දිනක්Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240288 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ 68වැනි උපන් දිනය අදට (24) යෙදී තිබේ. මෙරට සිව්වරක් අගමැති ධූරයට පත් වෙමින් වාර්තාවක් තබා ඇති රනිල් වික්රමසිංහ මහතා 1993, 2001... Read more
කොටුව පොලිස් ස්ථානාධිපතිට නොතිසිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240234 මෑන් පවර් සේවකයන් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණයට එරෙහිව කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳව කරුණු... Read more
සංක්‍රමණිකයන් 200 ක් මුහුදේ ගිලී මියගිය බවට තොරතුරුShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240215 ලිබියාවට ඔබ්බෙන් වූ මධ්‍යධරණී මුහුදු තීරයේදී සංක්‍රමණික යාත්‍රා අනතුරට ලක්වීමෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් 200 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. ස්පාඤ්ඤ සහන සංවිධානයක්... Read more
බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240204 සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. උපුල් තරංගට එහි නායකත්වය හිමිව ඇති අතර කඩුලු රකින ක්‍රීඩක මෙන්ම... Read more
පොළී අනුපාතික ඉහළ නංවන්න මුදල් මණ්ඩලය තීරණය කරයිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240227 අද දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් ප්‍රතිපත්ති විවරණයට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික පදනම් අංක 25 බැගින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය තීරණය... Read more
හිටපු ජනපති අද බරපතල වංචා සොයන කොමිසමටShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240274 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අද (24) පෙනී සිටීමට නියමිතයි. ඒ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට... Read more
රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියිShiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240263 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (24) ඉදිරිපත් වූ යෝජනාව රටවල් වැඩි ගණනක සම දායකත්වයෙන් සම්මත වීම රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ශ‍්‍රී ලංකාව... Read more
අධ්‍යාපනයේ වෙනස්කම් කිහිපයකට අගමැතිගෙන් උපදෙස්Shiran Viraj2017-03-24 by Shiran Viraj2017-03-240248 අධ්‍යාපන කේෂ්ත‍්‍රයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට තමන් උපදෙස් ලබා දුන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. වසර 13 ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම මෙමගින් අපේක්ෂා... Read more