2026-09-01
mediahumanrights.lk
BusinessBusiness NewsNews

අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?

ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් සීනිවල මිල ගණන් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
දැනට වෙළඳපොලෙහි සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 100 ත්, 105 ත් අතර වනවා.
එය සිල්ලර වෙළඳපොලේ අලෙවි වන්නේ රුපියල් 108ත්, 110 ත් අතර මිලකටයි.
පසුගියදා රජය විසින් සීනි සඳහා තිබූ පාලන මිල ඉවත් කිරීමට කටයුතු කළා.
සුදු සීනි කිලෝග්‍රෑමයක් සදහා රුපියල් 93 ක පාලන මිලක් මීට පෙර පනවා තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

ඉංග්‍රීසි භාෂාවට මුල්තැන දිය යුතුයි..- සජිත්

Shiran Viraj

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 200 ඉක්මවයි

Shiran Viraj

වාහන රැසක් මහ මග නැවතිලා.. ඩොලර් හිගයෙන් බාල ඉන්ධන ගෙනන බවට චෝදනා..

Shiran Viraj
Translate »