සම්මතයට පිටින් ගිය අයියාට සහ නංගීට දාව උපන් පුංචි පුතු කඳුළක් ඉතිරි කරමින් අවසන් ගමන් යයි
සිදු නොවිය යුත්තක් සිදුවෙලා.. එකම පවුලේ අයියා සහ නැගණිය විවාහවී ලැබුණු දරුවෙකු අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් කුලියාපිටියෙන් වාර්තා වනවා. මෙලෙස මියගොස් අත්තේ වයස අවුරුදු දෙකක්...

