ශ්‍රී ලංකා 20/20 සංචිතය කොටස් වශයෙන් ඔස්‌ටේ්‍රලියාවටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130208 ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර තරග 3 කින් සමන්විත 20/20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්‌ඩායම මේ වන විට ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් තිබේ.... Read more
දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන ඉන්දියාවට තරගාවලියේ වීරයා ශ්‍රී ලංකාවේ සුරංගShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130223 දෘෂ්‍යාබාධිත 20/20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයෙන් පාකිස්‌තානය හමුවේ කඩුලු 9 ක ජයක් වාර්තා කරගත් ඉන්දීය පිළ එහි කුසලානට හිමිකම් කීවේය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්‌තාන... Read more
හමුදාවෙන් පැනගිය 42,000ක් සොයා මෙහෙයුම්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130212 පොදු සමා කාලයේදී භාර නොවූ පැනගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 614 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් 42,000 ක් සොයා පොලිස් හා හමුදා මෙහෙයුම් අරඹා ඇති... Read more
තමිල්නාඩු මහ ඇමැති ධුරය ලබා ගන්න ශෂිකලා උපවාසයකටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130229 තමිල්නාඩුවේ මහ ඇමැති ධුරය සඳහා දිවුරුම් දීමට නියමිතව සිටින ශෂිකලා නටරාජන් උපවාසයක් ආරම්භ කිරීමට සූදානම් වේ. තමිල්නාඩු ආණ්‌ඩුකාර විද්‍යාසාහර් රාඩ් තමන්ට දිවුරුම්දීමට අවස්‌ථාව සලසා නොදෙන්නේ... Read more
කරුණාගෙන් නව පක්‍ෂයක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130252 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හිටපු උප සභාපතිවරයකු මෙන්ම නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු ද වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ එක්‌සත් නිදහස්... Read more
වසර 12ක් තිස්‌සේ නිදහස් උත්සව සැමරීමට ජර්මනියෙන් එන බ්ල්ක්Shiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130239 වසර දොළහක් තිස්‌සේ ලංකාවේ නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට පැමිණෙන ජර්මන් ජාතිකයකු කොග්ගල ලොන්ඡ් බීච් හෝටලයේ දී අපට හමුවිය. ඔහු නිදහස් උත්සවය සැමරීම සඳහා මෙරටට... Read more
සිව්දින නිල සංචාරයකට අගමැති අද ඔස්‌ටේ්‍රලියාවටShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130200 ඔස්‌ටේ්‍රලියානු රජයේ ආරාධනයක් මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්දින නිල සංචාරයක් සඳහා අද (13 දා) ඔස්‌ටේ්‍රලියාව බලා පිටත්ව යැමට නියමිතය. ශ්‍රී ලංකාව සහ ඔස්‌ටේ්‍රලියාව අතර... Read more
දිස්ත්‍රික්ක 14කට පානීය ජල ගැටළුShiran Viraj2017-02-13 by Shiran Viraj2017-02-130234 දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි මාස කිහිපය තුළ අධික වියළි කාලගුණ තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ හේතුවෙන් පානීය ජල ගැටළුව,... Read more
වයඹට ජලය – මොරගහකන්ද දෙවන අදියර හෙට ආරම්භ කරනවා – ජනපතිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120277 වයඹ පළාතේ ජල ගැටළුව විසදීමේ ව්‍යාපෘතිය හෙට ආරම්භ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමිනුයි... Read more
සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙක් එකවර සිනමා පටයකට තෝරා ගැනෙයිShiran Viraj2017-02-12 by Shiran Viraj2017-02-120237 ඉන්දීය සිනමාවේ සිටින දැවැන්ත චරිත ද්විත්වයක් වන රජිනි කාන්ත් සහ ආමීර් ඛාන් නවතම සිනමාපටයකට එකවර තෝරාගෙන තිබෙනවා. ඒ ඉන්දියානු සිනමා අධ්‍යක්ෂක S.S.Rajamouli ගේ නවතම වීර... Read more