කෝප් කමිටු සාමාජිකයින් බෙල්ජියමේ යයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230233 පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකයන් පිරිසක් නිල සංචාරයක් සඳහා බෙල්ජියම බලා පිටත්ව ගොස් තිබේ. මුදල් භාවිතය සම්බන්ධයෙන් වන අධ්‍යයන චාරිකාවක් සඳහා... Read more
තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230226 දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කර තිබේ. අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි... Read more
සම සෞඛ්‍ය සිසුන්ට 25 සිට ප්‍රායෝගික පුහුණුවShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230234 සම සෞඛ්‍ය සිසුන්ට ලබන 25 වැනිදා සිට සිය ඒකකයන් තුළ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට පියවර ගන්නා බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම්... Read more
පලස්තීන-ශ්‍රී ලංකා එකඟතා ගිවිසුමකට එළඹෙන්න සූදානමක්Shiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230285 පලස්තීනය සහ ශ්‍රී ලංකාව අතර ඖෂධ ආනයනය සම්බන්ධයෙන් වන එකඟතා ගිවිසුමකට අත්සන් තැබීමට අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ලබන ඔක්තෝබර් මාසයේ දී එම... Read more
හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230266 ස්වභාව ධර්මයට එරෙහිව ජනතාව සිදුකරන ක්‍රියාකාරකම් හේතුවෙන් විවිධ ගැටළුවලට මුහුණදීමට සිදුව ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ හෘද සාක්ෂියට අනුව කටයුතු... Read more
සම්පත් විකිණීම වත්මන් රජය අඛණ්ඩව සිදු කරනවාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230256 මෙරට සම්පත් විදෙස් රවලට විකිණීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව වත්මන් රජය සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ද ඉන්දියාවට... Read more
පළාත් පාලන පනතේ සංශෝධන ගැන මන්ත්‍රීන් දැනුම්වත් කළ යුතුයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230238 පළාත් පාලන පනතේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කරන ලෙස පිවිතුරු හෙළ උරුමය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ. පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු... Read more
බන්ධනාගාර සිද්ධිය-වාර්තාව ලබන සතියේ බාරදෙයිShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230242 කළුතර ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව සිය වාර්තාව ලබන සතියේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත බාරදීමට නියමිතය.... Read more
SAITM ගැන අපේ ස්ථාවරයේ වෙනසක් නෑShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230314 මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පසුගියදා ජනාධිපතිවරයා මාලඹේ සයිටම් ආයතනය... Read more
සජිත්ට සුදුසු කෙනා හමුවෙලාShiran Viraj2017-04-23 by Shiran Viraj2017-04-230321 ළඟදීම මගෙනුත් ගීතයක් සූරිය අරණ සහ අබා යන ළමා චිත්‍රපට වලින් ලාංකීය කලා ක්‌ෂේත්‍රය ආක්‍රමණය කළ ඔහු අද කඩවසම් නළුවෙක්. ඒ වෙන කවුරුත්ම නෙවෙයි සජිත... Read more