26.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

ඩැමස්කස් ගුවන් තොටුපළ ආසන්නයේ දැවැන්ත පිපිරීමක් (VIDEO)

සිරියාවේ ඩැමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ දැවැන්ත පිපිරීමක් සිදුව ඇති බව විදෙස් පුවත් වාර්තා කරනවා.
එය දැවැන්ත පිපිරීමක් බවත්, පිපිරීමේ හඬ ඩැමස්කස් නගරය පුරා ගිගුම් දුන් බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායම් පවසන්නේ මෙම ප්‍රහාරය හේතුවෙන් විශාල ගින්නක් ඇතිව තිබෙන බවයි.
මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඩැමස්කස් නගරයේ සිට ගිණිකොණදිගින් පිහිටා තිබෙනවා.
ප්‍රහාරයෙන් සිදුවූ ජිවිත හානි හෝ දේපොළ හානි පිළිබඳව මෙතෙක් පැහැදිලි තොරතුරු ලැබී නැහැ.
(under the courtesy of nethfm news web)

Related posts

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

Shiran Viraj

ජාතික තව්හීද් ජමාත් කොළඹ සංවිධායක අධිකරණයට රැගෙන එයි

Shiran Viraj

SVAT අහෝසි කිරීමෙන් අපනයන බිඳ වැටේවිද? – රවි කරුණානායක රජයෙන් ප්‍රශ්න කරයි

Shiran Viraj
Translate »