මං සිරිකොතේ පස් පාගා නෑ.. මං ස්වාධීනයි..අපක්‍ෂපාතීයි – කතානායකShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100211 තමන් පසුගිය මහ මැතිවරණයෙන් පසු එත්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය වූ සිරිකොතේ පස් පාගා නැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේදී... Read more
ශ්‍රී ලංකාවට පැට්‍රීෂියාගෙන් පැසසුම්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100174 තම රටේ ආර්ථිකයත්, කලාපීය ආර්ථිකයකත් වර්ධනය කරගනිමින් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වෙළෙඳාම වර්ධනයට ශ්‍රී ලංකාවෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ස්තූතිය පළකරන බව පොදු රාජ්‍ය මණ්ඩලයේ... Read more
බන්දුල ගුණවර්ධන දැන් අන්දරේට ඇඳලා – මුජිබර් රහුමාන්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100249 බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට අන්දරේගේ චරිතයට පණ පොවමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (10) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී... Read more
මගේ බිරියට දෙවැනියටත් දුවෙක් ලැබෙන්න ඇවිත් – මාර්ක් සකර්බර්ග්Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100300 ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් නැවත පියෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන බව ඔහුගේ ෆේස් බුක් පිටුව ඔස්සේ රසිකයින්ට දන්වා ඇත. තම බිරිඳ චෑන් ගැබ්ගෙන ඇති බවත් මෙවරත්... Read more
කොටුව ස්ටේෂන් එකේ වැසිකිළියක් ඇතුලෙ වෙච්ච වැඩක් – VideoShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100284 කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ වැසිකිළියක් තුල පුද්ගලයකු ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාව අසල වැසිකිළියේ මෙම පුද්ගලයා ගෙල වැළලාගෙන ඇති බවයි වාර්තාවන්නේ.... Read more
රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100288 රට ඉදිරියේ පියා හෙළාදකිමින් සිදුකළ ලෙලුම්ගේ කතාව ඔහු විසින්ම බොරු කළ හැටි… තමාගේ පියා සංගීතය ගැන කිසිවක් ඉගැන්වූයේ නැති බවත් ක්ෂේත්‍රයේ කිසිවෙකු අඳුන්වාදුන්නේ නැති බවත් තමා තංහංචි... Read more
හෘද රෝග, පිළිකා, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන සෝයාShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100279 සෝයා කිරි එහෙම නැත්තම් සෝයා අයිස්ක්‍රීම් බොහෝ පිරිස අතර ජනප්‍රිය ආහාරයක් .එමෙන්ම නවතම පර්යේෂණයන්ට අනුව සෝයා ආහාර වර්ග ආහාරයට ගැනීම මගින් පිලිකාවන්, හෘද රෝග ඇතුළු... Read more
මළගෙදර බඹර ප්‍රහාරයක් නිසා සිරුර බාගෙට වළදමා පිරිස හිස් ලූ ලූ දුවතිShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100270 නාවලපිටිය ග්‍රීන්වුඩ් වත්තේ මිය ගිය කාන්තාවකගේ අවසන් කටයුතු වෙනුවෙන් මළ සිරුර වළ දමමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් එම මළ සිරුර බාගෙට වළ දමා... Read more
අන්සතු හැඳුනුම්පත් හා ලියකියවිලි සමග ස්ත්‍රීන් දෙදෙනෙක් දැලේShiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100174 අන්සතු හැඳුනුම්පත් සහ ලියකියවිලි කිහිපයක් සමග කාන්තාවන් දෙදෙනෙකු ගල්කිස්ස, රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර කාන්තාවන් සතුව තිබී අන්සතු ජාතික හැඳුනුම්පත් 03ක්, යුධ හමුදා හැඳුනුම්පතක්,... Read more
උසස් පෙළ විභාගයත් දෙසැම්බරයට !Shiran Viraj2017-03-10 by Shiran Viraj2017-03-100230 අපොස සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම උසස් පෙළ විභාගය ද වසර අගදී පැවැත්වීමට අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ... Read more