ඉර කපපු රියදුරාට විජේරාමෙදි පොලිස් නිළධාරියෙක් උගන්වපු අමතක නොවෙන පාඩම – Video
කිසියම් හෝ රථ වාහන වැරැද්දක් සිදුකළ අවස්ථාවකදී එහි පැමිණෙන රථවාහන පොලිස් නිලධාරියාට තමන්ගේ රියදුරු බලපත්රය ලබාදීමට ඕනෑම රියදුරෙක් නීතියෙන් බැඳී සිටිනවා. එය ප්රතික්ෂේප කිරීමකදී පොලිස්...

