නිල්වලා සහ ගිං ගඟ පිටාර ගලයි, කළු සහ කැළණි අවදානම තවදුරටත්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250304 පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගිං සහ නිල්වලා යන ගංඟා මේ වනවිට පිටාර ගලමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි... Read more
කැබිනට් සංශෝධනය සිදුකළේ රටේ ඉදිරි ගමන වෙනුවෙන්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250277 අතීතයේ මෙරට යුද්ධයක් නොපැවතියේ නම් ශ්‍රී ලංකාව වර්තමානයේ පවතින තත්ත්වයට වඩා දියුණු මට්ටමකට පත්වීමට ඉඩු තිබූ බව එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා රාජ්‍ය අමත්‍යවරයා පවසයි. ජාතිවාදීන් ලෙස අතීතයේදී... Read more
මංගලගෙන් රවීට හාද්දක්..!Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250259 කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව නව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක අමාත්‍යංශයට ගොස් අද (25) රාජකාරි ඇරඹූ අවස්ථාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය, ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය... Read more
දෙවැනි ඉනීමේ සිංදු වලට ශනුද්‍රි ඇතුළු පිරිස නර්තනයේ යෙදුණු හැටිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250314 දෙරණ නාලිකාවේ විකාශය වන “ දෙවැනි ඉනිම“ නාට්‍යයේ ගීත කිහිපයකට එහි රංගනයෙන් දායක වන ශනුද්‍රි ප්‍රියසාද් ඇතුළු පිරිස උත්සවයකදී රංගනයෙන් දායක වී තිබෙනවා. එම වීඩියෝව... Read more
යුද හමුදා කාන්තා බළකා කඳවුරේදී මියගිය කෝප්‍රල්වරියගේ මරණය සැකයිලුShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250316 පසුගිය 21 වනදා රාත්‍රී 8ට පමණ බොරැල්ල යුද හමුදා කාන්තා බලකා කඳවුරේදී කෝප්රල්වරියක් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබුණා. ඇය සූරියවැව විහාරගල පන්සිය පනහ පදිංචි පහළගේ... Read more
රූපවාහිනී අධ්යක්ෂ මණ්ඩලයත් ඉවත් වෙයි !Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250280 ජාතික රූපවාහිනියේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය ඉවත්ව ඇති බව වාර්තා වේ. මීට අමතරව ලේක් හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයාව සිටි සමන් වගාරච්චි මහතා ද සිය... Read more
අම්මා එක්ක වෙසක් බලන්න ගිය පුංචි දැරියට තරුණයෙක් කරපු කැත වැඩේShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250258 පුංචි ළමුන් වෙසක් කාලේට වෙසක් බලන්න යන්න ආසයි. ඒ විදිහට අම්මා එක්ක වෙසක් බලන්න ගිය අවුරුදු 12ක දැරියකට තරුණයෙක් ලිංගික හිංසනය කරලා. ඒ විදිහට ලිංගික... Read more
ඉදිරියේ දී අපනයන ආර්ථිකයක් බිහි කරනවාShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250286 ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම අපනයන ආර්ථිකයක් ලෙස පරිවර්තනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. කඩවත රන්මුතුගල පැවති උත්සවයකට එක් වෙමින් අගමැතිවරයා... Read more
ගංඟාවල ජල මට්ටම් ඉහළ යමින් පවති – ජනතාවට අවධානයෙන් සිටින්නැයි දන්වයිShiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250244 පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිල්වලා ගඟේ ජල මට්ටම ද ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. පිටබැද්දර පිහිටි ජල මිනුම් ස්ථානයට අනුව එහි ජල මට්ටම... Read more
බිළිඳියකගේ සිරුරක් ලක්ෂපාන දියඇල්ල පහළින් හමුවෙයි – ඇල්ලෙන් පහළට පැන්න මව අතුරුදහන්Shiran Viraj2017-05-25 by Shiran Viraj2017-05-250265 ලක්ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදහන්ව සිටින දෙදරු මවක් සොයා අද (25) නෝටන්බි්රජ් පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා ප්‍රදේශවාසීන් ද එක්ව සිටිනවා. මෙම කාන්තාව... Read more