මහල් 05 ක ගොඩනැගිල්ල ගින්නට බිළි වෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180254 මාරවිල දෙමටපිටිය ප‍්‍රදේශයේ මහල් 05කින් යුත් ගොඩනැගිල්ලක අද (18) අලුයම ගින්නක් හටගත්තා. වාර්තාකරු පැවසුවේ මේ වනවිට ගින්න පාලනය කර ඇති බවයි. එය පාලනය කිරීම සඳහා... Read more
ජනපති සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180257 ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) රාත‍්‍රියේ පැවැත්වුණා. ඒ කොළඹ 07 පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.... Read more
මීතොටමුල්ලට අලුත් උපකරණයක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180262 මීතොටමුල්ල කුණු කන්ද නායයෑමට ලක්වූ ප්‍රදේශයේ වැසි මාපක දර්ශකයක් සවි කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. වැසි ඇද වැටීමත් සමග එම... Read more
උතුරුමැද පළාත් සභාව 2019 දක්වා යයි ලුShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180247 එළඹෙන සැප්තැම්බර් මාසයේදී නිල කාලය අවසන්වීමට නියමිත උතුරුමැද පළාත් සභාවේ මීළග මැතිවරණය පැවැත්වීම 2019 දක්වා කල්දැමීමේ සූදානම් ඇති බවට වාර්තා පළ වනවා. උතුරුමැද පළාත් ප‍්‍රධාන... Read more
අද පැය 12ක ජල කප්පාදුවක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180257 ජලය සපයන නළ මාර්ග දෙකක ජල කාන්දු අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් අද(18) දිනයේ වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන... Read more
ජනපති ඔස්ට්‍රේලියා යන්න සැරසෙයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180217 ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ලබන සතියේ ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ. මැයි මස 23 වන දින සිට 26 වන දින දක්වා ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාවේ සංචාරය... Read more
මුල්ලිවයික්කාල් සැමරුමට අධිකරණයෙන් තහනමක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180210 මුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ අද (18) පැවැත්වීමට නියමිත මිය ගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සැමරීමේ උත්සවය එම ස්ථානයේ පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබෙනවා.... Read more
කොමිසන් සභාවල නියෝජිතයින් ජනපතිට කරුණු කියයිShiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180235 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවනු ලැබූ ස්වාධීන කොමිසන් සභාව ද ප‍්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ඊයේ (17) පැවැත්වුණා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම සාකච්ඡාව... Read more
අද-හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්Shiran Viraj2017-05-18 by Shiran Viraj2017-05-180255 අද (18) සහ හෙට (19) යන දෙදින තුළ දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමංත්‍යංශය තීරණය කර තිබේ. දිවයින පුරා සීග්‍ර ලෙස... Read more
ළමා නිවාසයකින් පළාගිය ගැහැණු ළමයින් දෙදෙනෙකු අත්අඩංගුවටShiran Viraj2017-05-17 by Shiran Viraj2017-05-170299 ළමා නිවාසයකින් පළාවිත් මාතලේ නගරයේ රැඳී සිටි ගැහැණු ළමයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 16 සහ 14 සීමාවල පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.... Read more