චූලක්ෂි කම්මැලි නැතිලු…Shiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290296 පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ඉන්ටර් නැෂනල් ෆොෆීමේල් ටොප් මොඩ්ල් ඔෆ් ද වර්ල්ඩ් 2017 තරගාවලියේදී ලොව හොඳම නිරූපිකාව බවට පත්වුයේ චුලක්ෂි රණතුංගය. ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ ලංකාවට... Read more
ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් කෑම පිසින රැඳවියන් – PhotosShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290294 ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හාරලක්ෂ 38,295 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ගං වතුර, නාය යාම්, ඉවුරු කඩා වැටීම් සහ තද සුළං හේතුවෙන් අසරණ... Read more
බොල්ගොඩ ජලාශයේ ආරක්ෂිත බැම්ම යළි පිළිසකර කෙරේShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290266 කළුතර – පනාපිටිය – බොල්ගොඩ ජලාශයේ හරස් කොට තිබූ ආරක්ෂිත වේල්ල මේ වන විට යළි පිළිසකර කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ අවදානම් තත්ත්වය හේතුවෙන්... Read more
අපේ ඉල්ලුම එන්න එන්නම වැඩිවෙනවා ප්‍රවීණ රංගන ශිල්පිනී නයනා කුමාරිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290370 කලා ක්ෂේත්රයට කාලෙන් කාලෙට අලුත් අය එනවා, යනවා. නමුත් ප්‍රේක්ෂකයන් අතර හැමදාමත් රැඳෙන්න පුළුවන් වෙන්නේ එහෙමත් කෙනකුට පමණයි. ඒ කිහිප දෙනා අතරින් තවමත් ප්‍රේක්ෂකයින් ගේ... Read more
මුහුදේ සුලන් වේගය වැඩි වෙයිShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290279 බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුලිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර් 70-80 අතර වේගයකින් වැඩි වන බව... Read more
චීනයෙන් රුපියල් මිලියන 400ක ආධාරShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290277 අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා චීනය විසින් රුපියල් මිලියන 400ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. විදේශ අමාත්‍යාංශය කියා සිටියේ ඉදිරියේදී... Read more
ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළටShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290275 ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු... Read more
බොල්ගොඩ වේල්ලක් අනතුරේ! පොලිස් වසම් 06ක් අවධානමේShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290336 බොල්ගොඩ ජලාශයේ පනාපිටිය වේල්ල කැඩී යාමේ අවධානමක් හේතුවෙන් වාද්දූව, බණ්ඩාරගම, අඟුරුවාතොට, මොරේතුඩුව, පානදුර උතුර සහ දකුණ ගං වතුර අවධානමක්ට ලක්විය හැකි බව පොලිසිය නිවේදනය කරනවා.... Read more
දිවයින වටා පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළංShiran Viraj2017-05-29 by Shiran Viraj2017-05-290308 අද (29) දිනයේ ද දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් සියය ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැඩි වශයෙන් වැසි ඇද හැලෙනු... Read more
පාසල් පවත්වනවාද? නැද්ද? – බලය විදුහල්පතිවරුන්ට දෙයිShiran Viraj2017-05-28 by Shiran Viraj2017-05-280306 අපදාවන්ට ලක් වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයාගේ නියමයන් පරිදි මෙම... Read more