mediahumanrights.lk
Local News News

මුහුදේ සුලන් වේගය වැඩි වෙයි

බෙංගාල බොක්කේ පැවති “මෝරා” සුලිකුණාටුව දිවයිනෙන් ඉවත්ව යාම නිසා සුලන් හා වැසි තත්වයක් සහ මුහුදේ සුළන් වේගය පැයට කිලෝමීටර්  70-80 අතර වේගයකින් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
(under the courtesy of hirunews news web)

Related posts

ගෝලීය අර්බුදයක් ගැන පුටීන් අනතුරු අඟවයි

Shiran Viraj

අහඹු පීසීආර් ධනාත්මකවීම නිසා රත්නපුර මැණික් බිස්නස් නවතයි

Shiran Viraj

ඉතා විෂ විය හැකි ප්‍රණීත ආහාර

Shiran Viraj