පුහුණුවීම් අතරතුර තිසරගේ හිසේ පන්දුවක් වදී – ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110253 මේ දිනවල ICC ශූරයන්ගේ කුසලනයට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට්... Read more
භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ 1ක් අල්ලයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110262 තඹුත්තේගම නගරයේ දී භූගත වස්තු පරික්ෂා කිරීමේ උපකරණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. තඹුත්තේගම පොලීසියට ලද තොරතුරක් මත මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී අදාළ භූගත... Read more
වියළි කාලගුණයෙන් විශාල පිරිසක් පීඩාවට පත්වෙලාShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110218 දිවයිනේ දිස්ත්‍රික් අටකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ... Read more
මොකක්‌ද අප්පා… කාණු වත්තේ රංජි කියලාම කතා කරන්නේ…Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110273 මේ දවස්‌වල මම ලලිත කලා දර්ශනපති උපාධිය හදාරනවා රංජිව කරළියට ගේන්න පොල්වත්තේ කරක්‌ගැහුවා පොල්වත්තේ මිනිස්‌සු හරි අවංකයි කෝටි හතර පස්‌සේ දුවන කාණු වත්තේ රංජිට අන්තිමේ... Read more
නෙතූ හැඩකරන දිනූ වැඩිය දඟලන්නේ නැතිලු…Shiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110285 නළුවන්ගෙන් තවම ආදර යෝජනා ආවේ නැහැ ගොඩක් නිළියන්ට වුණ දේ මට වෙන්නේ නෑ.. මේ දවස්‌වල ඇය නෙතූ ටෙලි නාට්‍ය තුළින් අපේ නෙත් හැඩ කරනවා. නමින්... Read more
ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දාන්නේ නෑShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110234 ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීමේ දිනය කල් දැමීමේ සූදානමක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් ඡන්ද... Read more
දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතුයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110210 දේශපාලනය සිදුකිරීම මැතිවරණ කාලයට පමණක් සීමා විය යුතු බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. කලාවැව, ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඉහළ දේශපාලනඥයන්... Read more
ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110230 මීළඟ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක් බිහි කිරීම ප්‍රධාන අරමුණ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි. අමාත්‍යවරයා පෙන්වා... Read more
හෙට සිට මංතීරු නීතිය දැඩිවෙයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110237 රථ වාහන සඳහා වු මංතීරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ. කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථ වාහන තදබදය අවම... Read more
තෙරේසාට උපදෙස් දුන් ප්‍රබලයින් දෙදෙනෙක් පක්ෂය හැර යයිShiran Viraj2017-06-11 by Shiran Viraj2017-06-110255 බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ උපදේශකයින් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ අගමැති කාර්ය මණ්ඩලයේ ප‍්‍රධාන උපදේශකයෙකු වන නික් තිමති... Read more