26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

මහනුවර රෝහලේ රෝගියෙකු කරගත් මහා විනාශය

මහනුවර මහා රෝහලේ 23 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි 69 හැවිරිදි රෝගියකු වාට්ටුවේ සිට පරීක්ෂණයක් සඳහා උගුර, ඇස, කන, නාසය පිළිබඳ ශල්‍යාගාරය වෙත ගෙන යමින් සිටියදී මහල් 4කින් යුත් ගොඩනැගිල්ලේ 4වන මහලින් බිමට පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
14 වනදා පෙරවරු 8.30ට පමණ මෙම සිද්ධිය වූ බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා වත්තේගම පදිංචිකරුවෙක්.
(under the courtesy of hirunews news web)

Related posts

සුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාව

Shiran Viraj

දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල' වාර්තා තබයි !

Shiran Viraj

සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…

Shiran Viraj
Translate »