ප්‍රින්ස්ගේ හත් දවසේ බණටත් කලින් ඔහුගේ ගීතවල අයිතිය ඉල්ලා ඇමතුම්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140233 ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායන ශිල්පියාගේ හත් දින බණ පිංකම ඊයේ රාත්‍රීයේදී පැවැත්වුණා. ප්‍රින්ස් සමුගෙන සතියක් ඉක්මවීමට පෙරම ඔහුගේ ගීත සඳහා තම අයිතියට ඉල්ලන ඉඟි පළ... Read more
“මහ රජාණෝ“ සිංදුව කියූ සහේලි අද යුග දිවියටShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140270 කාලෙකට පස්සේ සහේලි ලංකාවට ආව හේතුව මුලින්ම කියමුකෝ? මගේ විවාහය වෙනුවෙන් තමයි මම ලංකාවට ආවේ. මේ මාසේ 14 වැනිදා තමයි වෙඩින් එක තියෙන්නේ. අපේ නෑදෑයෝ... Read more
බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර නෑ – ගැමුණු විජේරත්න කියයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140218 බස් ගාස්තු සංශෝධනයට අදාළව ඉදිරිපත් කෙරුණු යෝජනා පසුගිය අයවැයෙන් සම්මත වුවත් එම යෝජනා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති... Read more
මුතුරාජවෙල අභය භූමියට කසල බැහැර කිරීම වළක්වන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140256 මුතුරාජවෙල අභය භූමියට කොළඹ මහනගර සභාව මගින් කසළ බැහැර කිරීම වළක්වන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට මූලික අයිතිවාසිකම් පෙත්සමක්... Read more
උතුරේ රැකියා විරහිත උපාධිධාරීන්ට ජනපතිගෙන් පොරොන්දුවක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140232 රැකියා විරහිත උපාධිධාරීන් වෙත රජයේ රැකියා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික වූ බව උතුරු පළාත් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමය සදහන් කළේ... Read more
හබරණ මාරක රිය අනතුරක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140214 හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස්කොටුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කන්තලේ සිට හබරණ දෙසට ධාවනය වූ ලොරි රථයක් ගසක ගැටි මෙම අනතුර... Read more
බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140243 බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු නෝර්වුඩ් ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. ඒ, අද අලූයම නෝර්වුඩ් සාමිමලේ ප්‍රධාන මාර්ගයේ ෆෙයාර්ලෝන්... Read more
ලන්ඩන් අනතුරේ ලාංකිකයන් ගැන සොයයිShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140225 බටහිර ලන්ඩනයේ, ලැටිමර් ප්‍රදේශයේ ගිනි ගැනීමට ලක්වූ මහල් නිවාස සංකීර්ණයේ ශ්‍රී ලාංකිකයන් සිටියේද යන්න පිළිබඳව එරට මහ කොමසාරිස් කාර්යාලය හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බව... Read more
සයිටම් වෙනුවෙන් පෙරට යා යුත්තේ දෙමව්පියෝShiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140231 සයිටම් ගැටළුව විසඳීමේ දී සිසුන් නොව දෙමව්පියන් පෙරට පැමිණිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය... Read more
සංගාගෙන් යළිත් වාර්තාවක්Shiran Viraj2017-06-14 by Shiran Viraj2017-06-140286 ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වෘත්තීය ක්‍රිකට් තරග තුළ ශතක සියයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට ඊයේ (13) සමත්... Read more