කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක රූමත් නලඟනන් දෙදෙනෙක් ව්‍යාපාරිකයෙකු රවටයි
ව්‍යාපාරිකයෙකු සතු රුපියල් දෙලක්ෂ අනූ නවදහසක මුදලක් කොල්ල කා පලාගිය බව පවසන කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවක නළඟනක් වන රූමත් තරුණියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා....

