අල්ලස් ගත් පොලිස් පරීක්ෂකවරයෙකුට වසර 07ක සිර දඬුවම්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280244 මුදල් අල්ලසක් ගැනීම ඇතුළු අධි චෝදනා 04කට වරදකරු වූ උප පොලිස් පරීක්ෂකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව අද (28) වසර 07ක සිර දඬුවම් නියම... Read more
ජනපති මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවකShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280228 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවැවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහි දී ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමග ද... Read more
උමා ඔය ගැටළුව විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280231 උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් මූලික කරුණු විමර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා. උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී බණ්ඩාරවෙල ප්‍රදේශයට පැන... Read more
යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280236 යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, ඔහු පොළොන්නරුව දිස්ති‍්‍රක්කය භාර ආරක්‍ෂක... Read more
ඩොලරය යළිත් ඉහළ යයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280234 අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ. මීට... Read more
වර්ග නොකළ කුණුවලට දඩShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280294 කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය... Read more
ගූගල් සමාගමට ලොකු දඩයක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280231 ගූගල් සමාගමට යුරෝ බිලියන 2.7 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දඩ මුදල නියම කර තිබෙන්නේ යුරෝපීය කොමිසම විසින්... Read more
මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280245 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (28) පෙරවරුවේ දැවැන්ත... Read more
ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280226 ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නිශ්චිත සහ විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම පෞද්ගලිකව තම නිවාස, පරිශ්‍ර හා ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය... Read more
නාමල් – සුජානි – නිත්‍යා ට ඇපShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280227 ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්... Read more