නික් පෝතස් ශ්‍රී ලංකාවේ නව පුහුණුකරු ලෙස පත්වෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270224 සිම්බාබ්වේ හා ඉන්දීය කණ්ඩායම සමග පැවතෙන තරග සඳහා නව පුහුණුකරු ලෙස නික් පෝතස් පත් කර ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින්... Read more
ලසිත් මාලිංගට වැඩ වරදී – මෙන්න ක්‍රිකට් ආයතනයේ තීරණයShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270215 ලසිත් මාලිංග සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ශුරයන්ගේ කුසලානයට පසු නිසි අවසරයකින් තොරව මාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම ඔහුට එරෙහිව ඇති... Read more
මම මගේ විවාහක බිරිද ඇයගේ රහස් පෙම්වතා සමග ඉන්නවා ඇස් දෙකට දැක්කා, ඒක මට අදහා ගන්න බැරි වුණාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270288 ලකී ඩයස් කියන්නේ අපේ රටේ සම්මානනීය නළුවෙක්. ඒ වගේම ඔහු විවාහ වෙලා හිටියෙත් සම්මානනීය නිළියක් සමගයි. ලකී ඩයස්ගේ විවාහ ජීවිතය බිඳ වැටීම ගැන ඔහු සති... Read more
මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270231 කලා ශිල්පී මධූෂා රාමසිංහගේ රුවට සමාන අසැබි දසුන් කිහිපයක් හා වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලය හරහා හුවමාරු වෙමින් පවතින බව ඇය පවසනවා. එම ඡායාරූපවල පෙනී සිටින්නේ... Read more
ඇමති සාගල ඇවිත් ගිහින් පැය කිහිපයයි – කුරුඳුවත්ත ස්ථානාධිපති පුටුවට වුණ දේShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270229 කරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස මීගමුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂණ ලෙස සේවය කළ එම්.වී.ඩී.ජී සමන් තිලක අද (27) පෙරවරුවේ පත් කර තිබෙනවා. ඊයේ (26) දිනයේදී නීතිය... Read more
මීතොටමුල්ල ජනයා යළි අනාථයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270214 මීතොටමුල්ල කසල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ ජනතාවට රජය මගින් ලබාදෙන තක්සේරු වන්දි ප්‍රමාණවත් නොවන බවට එම ජනතාව චෝදනා කරයි. පසුගිය අප්‍රේල් මස 14... Read more
‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්නShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270271 ‘පෝට් සිටි‘ තරම් තවත් සුවිසල් ව්‍යාපෘතියක්! කොළඹ කුණු පුත්තලමට ගෙන යන වැඩපිළිවෙල මෙන්න දේශපාලන හෝ සමාජීය විරෝධතා මගින් රටම දුක් විඳින ප‍්‍රධානතම ගැටළුවක් වූ කසළ... Read more
ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කරන්න මැදිහත්වෙන්න – කේ.පලනිස්වාමිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270217 ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ඉන්දීය ධීවරයින්ට සිදුවන හිරිහැර නතර කිරීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් ඉල්ලීමක් කර තිබේ. තමිල්නාඩු ප්‍රධාන... Read more
අධික වටිනාකමකින් යුත් දියමන්ති තොගයක් හසු වෙයිShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270271 රත‍්‍රං සහ දියමන්ති තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන පැමිණි සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බණ්ඩාරගම ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි... Read more
ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවාShiran Viraj2017-06-27 by Shiran Viraj2017-06-270228 රට තුළ පවතින ආගමික සංහිඳියාව බිඳ දැමීමට ඇතැම් පුද්ගලයින් උත්සාහ දරමින් සිටින බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ... Read more