යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280226 යුද හමුදා ස්වේච්ඡා බල සේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ, ඔහු පොළොන්නරුව දිස්ති‍්‍රක්කය භාර ආරක්‍ෂක... Read more
ඩොලරය යළිත් ඉහළ යයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280226 අමෙරිකානු ඩොලරයක අගය නැවතත් රුපියල් 155.02 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය ඉහළ යෑම මෙරට ආර්ථිකයට බලපෑම් ඇතිකරන බවටයි සැලකෙන්නේ. මීට... Read more
වර්ග නොකළ කුණුවලට දඩShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280282 කරදියාන කුණු දැමීමේ ස්ථානය සඳහා කුණු රැගෙන ඒමේදී නිසි ලෙස වර්ගීකරණය නොකළ කුණු රැගෙන එන කුණු ලොරි සඳහා රුපියල් 1000ක දඩයක් එම රියැදුරන්ගෙන් ලබාගැනීමට තීරණය... Read more
ගූගල් සමාගමට ලොකු දඩයක්Shiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280223 ගූගල් සමාගමට යුරෝ බිලියන 2.7 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම දඩ මුදල නියම කර තිබෙන්නේ යුරෝපීය කොමිසම විසින්... Read more
මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280237 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වනවා. විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව අද (28) පෙරවරුවේ දැවැන්ත... Read more
ඩෙංගු මර්දනයේ වගකීම ඍජුවම පළාත් සභා සතුයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280216 ව්‍යාප්ත වන ඩෙංගු වසංගතය පාලනය කිරීමට නිශ්චිත සහ විද්‍යාත්මක වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙන්ම පෞද්ගලිකව තම නිවාස, පරිශ්‍ර හා ආයතන පවිත්‍රතාව පිළිබඳ වගකීම සෑම පුරවැසියෙකු විසින්ම දැරිය... Read more
නාමල් – සුජානි – නිත්‍යා ට ඇපShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280220 ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 30 ක මුදලක් විශුද්ධීකරනය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්... Read more
නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280235 අද (28) උදෑසන අධිකරණයට රැගෙන පැමිණි සිරකරුවෙකු එහි සිටි නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී අධිකරණ සංකීර්ණයේ වහලය මත නැග තිබෙනවා. මෙම සිරකරුවා නැග ඇත්තේ දමුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ... Read more
facebook අලුත් පිම්මක් පනීShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280312 ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව පිළිබඳ අලුත්ම දත්ත වාර්තා මේ වන විට හෙළි කර තිබෙනවා. ඒ අනුව ෆේස්බුක් සමාජජාල මාධ්‍ය පරිශීලනය කරන සංඛ්‍යාව බිලියන... Read more
ලංකාවේ ළාබාල පෙම සොයා ආ බ්‍රිතාන්‍ය කත අසරණ වෙයිShiran Viraj2017-06-28 by Shiran Viraj2017-06-280247 තමාට වඩා වයස ඇවුරදු 33ක් ළාබාල ශ්‍රී ලාංකේය තරුණයෙකු සමග විවාහ වූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක සිය තරුණ සැමියා හදිසියේ මියයෑමෙන් පසු යළි සිය රටට යෑමට... Read more