2026-09-05
mediahumanrights.lk
NewsSportsSports News

හැට්‍රික් එකක් අරන් මංගල තරගය වර්ණවත් කළ වනිඳු හසරංග ලෝක වාර්තා පොතේ සටහන් වූ හැටි

මංගල එක්දින ජාත්‍යන්තර තරගයට අද (2) සහභාගිවන වනිඳු හසරංග එහිදී ලබාගත් කඩුලු ත්‍රිත්වය ක්‍රිකට් ඉතිහාසයට එක්ව තිබෙනවා.
ඒ,මංගල තරගයෙන් එවන් දස්කමක් දැක්වූ ලොව තෙවන ක්‍රීඩකයා ලෙසයි.
ගාල්ල රිච්මන්ඩ් විදුහල නියෝජනය කළ 19 හැවිරිදි වනිඳු හසරංග තුන් ඉරියව් ක්‍රීඩකයකු වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

දෙවියන් දුන්න බයිබලයයි කුරාණයයි පිලිගන්නව නම් කෑගල්ලේ පැණිය පිලිගන්න බැරි ඇයි..

Shiran Viraj

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj

ප‍්‍රධානම සමාගම කොටස් වෙලදපලෙන් ඉවත් වේ…

Shiran Viraj
Translate »