ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්නShiran Viraj2017-08-03 by Shiran Viraj2017-08-030257 එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී ගිලිහී ගිය වාර්තාවක් පිළිබඳව බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙලෙස වැලකී ගියේ එංගලන්ත පන්දු යවන ක්‍රීඩක Toby... Read more
තරුණයෙකු ගුවන්යානයේ හදිසි දොරටුවෙන් පනීShiran Viraj2017-08-03 by Shiran Viraj2017-08-030241 ගුවන්යානයක් ගුවන්තොටුපලේ නතර කළ පසු එහි හදිසි දොරටුව විවෘත කර බිමට පැනීමේ චෝදනාව මත ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පොලිසිය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගත් බව විදෙස්... Read more
ජනිත්ගේ දුටුදා කවුරු වෙනුවෙන්ද ?Shiran Viraj2017-08-02 by Shiran Viraj2017-08-020238 ඩී්‍රම් ස්‌ටාර් ජනිත් සූර්යා දයාරුවන්ව කොපි කළාද? මනීෂා එක පයින්ම කැමැති වුණා රියෑලිටි තරුවක් වුණ ජනිත් ඉද්දමල්ගොඩ පසුගිය සතියේ අලුත් වැඩක් කළා. ඉතිං අපි ජනිත්... Read more
සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක් කරගන්න කැමති නැති වත්සලා…Shiran Viraj2017-08-02 by Shiran Viraj2017-08-020284 කොහොමද වත්සලා ජීවිතේ මොනවද අලුත් තොරතුරු මම හොඳින්. නෙතු නාට්‍යයේ රූගත කිරීම් ඉවර වුණ නිසා ටිකක් විවේකයෙන් ඉන්නවා. දැනට ටෙලිනාට්‍ය මුකුත්ම භාරගෙන නැහැ. ඉදිරියේදී ආරාධනා... Read more
දැන් තියෙන ගොසිප් නිසා ආදර සම්බන්ධයක් පටන් ගන්නත් බෑShiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010256 රිතූ ගොඩක් කාර්යබහුලයි වගේ..? ඔව්. මේ දවස්වල රංගන කටයුතු එක්ක ගොඩක් කාර්යබහුලයි. මම සම්බන්ධ වෙන සසර සේයා සහ තුරුම්පු ආසියා කියන ටෙලි නාට්‍ය දෙක විකාශය... Read more
ප්‍රතිකාර පමා වූවොත් ගැස්‌ට්‍රයිටීස් භයානක විය හැකියිShiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010349 බොහෝ දෙනෙක් අද පීඩාවට පත්ව ඇති රෝගයක් ගැස්‌ට්‍රයිටීස් තත්ත්වය. මොකක්‌ද මේ රෝගී තත්ත්වය සහ එය ඇතිවීමට හේතු – අයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක මහතා –... Read more
රට යන බුලත්වලට බද්දක්Shiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010215 ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට අපනයනය කෙරෙන බුලත් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 291ක නව නියාමන බද්දක් පැනවීම පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මෙරට නියෝජ්‍ය පාකිස්තාන... Read more
කිසිවෙකුට නොදන්වා එක්වරම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැසිකිළියට පැමිණි පිරිස ?Shiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010230 ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී චෝදනා එල්ලවී ඇති අතර මේ වනවිට නැවතත් ඒ වන විට කතාබහට ලක්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා... Read more
පාකිස්තාන අන්තර්වාර අගමැතිවරයා තෝරා ගැනීම අදShiran Viraj2017-08-01 by Shiran Viraj2017-08-010218 දූෂණ චෝදනා මත ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව නවාස් ශරීෆ් අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාකිස්තාන අන්තර් වාර අග්‍රාමාත්‍යවරයා එරට පාර්ලිමේන්තුව විසින් අද පත් කර ගනු... Read more
මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්නShiran Viraj2017-07-31 by Shiran Viraj2017-07-310210 මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර නැරඹීම සඳහා පැමිණෙන විදේශීය සංචාරකයින් ගසා කෑමේ ජාවාරමක් ක‍්‍රියාත්මක බව වාර්තා වුණා. වැඩි වශයෙන් මෙම ජාවාරම සිදු වන්නේ සංචාරකයින්ට ආසන පැනවීමේදීයි.... Read more