මුහුදෙන් මත්ද්‍රව්‍ය ගෙන ඒම නතරකරනවාShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250196 මුහුදු මගින් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම වසරක් තුළ නවතා දැමීමට පියවර ගන්නා බව අභිනව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පවසයි. අද(25) පෙරවරුවේ මල්වතු අස්ගිරි... Read more
සෑම අධිවේගී මාර්ගයකටම පිටකොටුවෙන් ප‍්‍රවේශ මාර්ගයක්Shiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250196 සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම... Read more
උපුල් තරංගට තරග දෙකක තහනමක්Shiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250245 ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක උපුල් තරංගට තරග දෙකක ක්‍රිඩා තහනමක් පනවා ඇති බව වාර්තා වෙයි. ඊයේ(24) පැවති ඉන්දියා ශ්‍රී ලංකා දෙවන එක් දින ක්‍රිකට්... Read more
පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250218 පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. ඊට පක්ෂව ඡන්ද 120 ක් හිමිව තිබූ අතර 44 දෙනෙකු ඡන්දය ලබා... Read more
රජයෙන් ඉඩමක් ලබාදී නිවසක් ඉදිකර ගැනීමට සහයShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250215 මූලික මිනිස් අයිතිවාසිකම් හෝ නොමැති ජනතාව මෙරට තවදුරටත් සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. එම ජනතාවගේ මූලික අපේක්ෂාවන් ඉටු කිරීමට රජය කැපවී කටයුතු... Read more
අද ජනපති හමුවෙන සයිටම් විරෝධීන් ඉල්ලන දේShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250250 සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා සයිටම් විරෝධි පාර්ශ්ව අතර අද (25) දහවල් පැවැත්වෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. එම සාකච්ඡාව පිළිබඳ... Read more
ගිරිබාවේ සිසුවිය දූෂණය කොට මරා දැමූ සැකකරුගේ ජංගම දුරකථනයේ අසභ්‍ය වීඩියෝ 300ක්..!Shiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250294 ගිරිබාව, යාය2, සාලිය අශෝකපුර ලිපිනයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන මස 04 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර... Read more
පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත දෙවන වර කියවීම අදShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250229 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද(25) සිදු කෙරනු ඇත. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා... Read more
තමාගේ ප්‍රකාශ ගැන මහින්ද ලැජ්ජා විය යුතුයිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250263 පක්ෂයේ සභාපතිධුරයෙන් ඉවත් වී වත්මන් ජනාධිපතිවරයාට එය බාරදුන් හිටපු ජනාධිපතිවරයා එවැනි තත්ත්වයක් සිදුනොවූ බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ලැජ්ජා විය යුතු බව අමාත්‍ය එස්.බි.දිසානායක මහතා පවසයි.... Read more
“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයිShiran Viraj2017-08-25 by Shiran Viraj2017-08-250228 ලංකාවේ පළමු හදවත් බද්ධ සැත්කම පසුගියදා ඉතාමත් සාර්ථකව සිදුවුණා. ඒ හදිසි අනතුරක් නිසා මොළය මියගිය ප්‍රදීප් කුමාර නම් තරුණයාගේ හදවත තවත් කාන්තාවකට ලබාදීමෙන් කළ සැත්කමයි.... Read more