31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා රියදුරන්ට පැයට කිලෝමීටර් 60 – 80ක  වේගයක් දක්වා අඩුකර ධාවනය පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කරනවා.
තවද වාහන අතර මීටර් 50ක පරතරයක් ද පවත්වා ගත යුතු බවද ඉදිරිපස ලාම්පු දල්වා වාහන ධාවනය කරන ලෙස ද  ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethfm news web)

Related posts

රත්‍රං හෙව්ව 3ට වැඩ වරදී

Shiran Viraj

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

Shiran Viraj

ගේල්, සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට

Shiran Viraj
Translate »