ආරක්ෂක හමුදා සාමාජිකයන් ගැන ජනපතිගෙන් විශේෂ තීන්දුවක්!Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140228 ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත ඉහළ ප්රතිලාභ රැසක් හිමිකර දීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව අදාළ හිමිකම් හා... Read more
ගාමිණී සෙනරත් හමු නොවූ බව ඇමැති සාගල කියයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140225 රුපියල් බිලියන 4 ක මහජන මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා තමා හමුවූ බවට පළ... Read more
JR ගෙන් පසුව ඉදිරිපත් කළ හොඳම අයවැයක්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140278 මෙවර අයවැයෙන් සංචාරක කර්මාන්තයට මෙන් ම තිරසර සංවර්ධනයට පදනමක් දමා ඇතැයි සංචාරක කටයුතු සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා... Read more
කොන්දේ වේදනාව සුළුවෙන් හිතන්න එපාShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140596 කොඳු ඇට පෙළෙහි වේදනාවක් ඇති වූ විට බොහෝ තැනකදී රෝගියා විසින්ම රෝගය තීරණය කරන අයුරක් දක්නට ලැබේ. එහෙත් එය එසේ නොකළ යුතු වන්නේ කොඳු ඇට... Read more
මනෝජ්ට දාහතයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140254 ඔහුගේ හඬ වගේම රුවත් මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නැහැ. විටෙක චතුර ප්රවෘත්ති නිවේදකයකු ලෙසත් තවත් විටෙක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙසත් කටයුතු කරන මනෝජ් ඉඳුරුව රසිකයන්ගේ නිබඳ... Read more
යළි ඉපදෙන 'කොළඹ සන්නිය 'Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140359 මේ දිනවල විවිධ චිත්‍රපට යළි යළිත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ අතර අලුතින්ම ප්‍රතිනිර්මාණය වෙන චිත්‍රපටය තමයි ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය. මේ චිත්‍රපටය ලාංකේය ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනාදරයට... Read more
අබුඩාබි ඔටුන්න හිමි කුමාරයා සංවිධානය කළ සමුළුවට ඇමැති රාජිත යයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140247 බිල් ගේට්ස් පදනම, කාටර් මධ්‍යස්ථානය සහ අබුඩාබ් ඔටුන්න හිමි කුමාරයා එක්ව සංවිධානය කරන ගෝලීය සෞඛ්‍ය සමුළුව අබුඩාබියේ ගෝලීය වෙළෙද මධ්‍යස්ථානයේ දී ලබන හෙට (15) ආරම්භවීමට... Read more
සයිඩ් අජ්මාල් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කරයිShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140234 පකිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අනුව ඔහු මේ මස අවසානයේ සිය ක්‍රිකට් දිවියට සමුදීමට... Read more
කෝච්චිය ගිනි ගනී-33ක් මරු වැළඳගනීShiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140221 දුම්රිය අනතුරකින් පුද්ගලයින් 33 දෙනෙකු මියගොස් තිබේ. කොංගෝ රාජ්‍යයේ මෙම අනතුර සිදුව තිබේ. අනතුරට ලක් වූ දුම්රිය ගිනි ගැනීමකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගුවන්... Read more
බෝට්ටුව පෙරළී 16ක් මරු වැළඳගනී-අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්Shiran Viraj2017-11-14 by Shiran Viraj2017-11-140240 බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණා ගංගාවේ මෙම බෝට්ටු අනතුර සිදුව තිබේ. ආගමික උත්සවයකට සහභාගීවීම සඳහා වන්දනාකරුවන් 38 දෙනෙකු... Read more