2026-08-08
mediahumanrights.lk
NewsSportsSports News

සයිඩ් අජ්මාල් ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කරයි

පකිස්ථාන දග පන්දු යවන ක්‍රීඩක සයිඩ් අජ්මාල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු මේ මස අවසානයේ සිය ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
40 හැවිරිදි අජ්මාල් ජාත්‍යන්තර එක්දින තරග 113කට සහභාගී වී ඇති අතර ඔහු ලබා ඇති කඩුලු සංඛ්‍යාව 184කි.
එමෙන්ම ටෙස්ට් තරග 25කට සහභාගී වී කඩුලු 178ක් ලබා ගැනීමට සයිඩ් අජ්මාල් සමත්ව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2025 වාර්ෂික ආදායම් ඉලක්කය නියමිත කාලයට පෙර සපුරා ගනී

Shiran Viraj

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට

Shiran Viraj

රට පුරා ලිත්‍රො ගෑස් සිලින්ඩර ආපසු කැදවයි..

Shiran Viraj
Translate »