ගාමිණි සෙනරත් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්Shiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150232 හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා මේ මස 21 වැනි දා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ සැකකරුවන්... Read more
ශ‍්‍රීලනිපයට අවස්ථාවක් – මහින්ද අවසන් තීන්දුව ගනීShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150201 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත. මන්ත‍්‍රී... Read more
කෝටිපති ව්‍යාපාරික 'Kids World'හි අධිපති රංග සංජීව ලිපියක් ලියා දිවිනසා ගනී – ඡායාරූප සහිතයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150201 ‘Kids World’ කොළඹට හඳුන්වා දුන් අතුරුගිරිය, කහන්තොට, අලූබෝවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරික රංග සංජීව ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ. ඔහු පංදිංචි ව සිටි නිවසේ... Read more
තෙල් අර්බුදයේ වරද ඛනිජ තෙල් සංස්ථාව පිට පැටවෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150260 පසුගිය දා ඇති වූ ඉන්ධන අර්බුදයට හේතුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රරමාණවත් පරිදි තොග පවත්වාගෙන නොයෑම බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කැබිනට් අනු... Read more
රජරට රැජිණ පිලී පනී- දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා වෙයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150261 රජරට රැජිණ ශීඝ්‍රගාමී දුම්රිය පිලී පැනීම හේතුවෙන් මේ වන විට උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය අනුරාධපුරය දක්වා සීමා කර තිබේ. මාතර සිට වව්නියාව බලා ධාවනය වූ... Read more
නුගේගොඩ අනුලා විදුහල්පතිනියටත් වහාම මාරුවක් – පරීක්ෂණ ක්‍රියාත්මකයිShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150223 නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට සේවා මාරුවක් ලබා දී තිබෙනවා. ඒ, පරිපාලන දුර්වලතා සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලින් අනතුරුව බවයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසන්නේ. අනුලා විද්‍යාලයේ විදුහල්පතිනියට... Read more
පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවරShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150208 ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ මහතා ප්‍රකාශ කළේ... Read more
වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවාShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150250 සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා කවුරුත් ගරු සරු කරන ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ටත් දුෂ්ටකමක් කළාද කියලා සමහරු... Read more
මේ මුතුකුඩ මැණිකේ නොගැළපෙන චරිත බාර ගන්නේ නැහැShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150302 අපි ඔබට මුතුකුඩ මැණිකේ කියන්නද? එහෙම නැත්නම් තිළිණි පෙරේරා කියන්නද? කැමැති නමක් කියන්න. මොකද මම ඔය නම් දෙකටම කැමැතියි. “මුතුකුඩ” ටෙලි නාට්‍ය මේ රටේ ප්‍රේක්ෂකයෝ... Read more
එජාපයෙන් චම්පිකට කැපිල්ලක් – එජාපෙ නාම යෝජනාවෙන් චම්පිකගේ කණ්ඩායම ගෙදර යවන ලකුණුShiran Viraj2017-11-15 by Shiran Viraj2017-11-150254 ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන ජාතික හෙළ උරුමයට නාමයෝජනා ලබා දීමේදී අසාධාරණයක් සිදු වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව... Read more