පාලකයින්ගේ කණට ගසමින් සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග නැවතත් ක්‍රිකට් පිටියට
ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ භයානකම යෝකර් පන්දු යවන්නා. ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ මාලිංග දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැහැ. ඒකට හේතුව අවස්ථා කිහිපයකදී ක්‍රිකට් ආයතනයේ වැරදි...

