10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030251 ලබන 10දා මධ්‍යම රාත්‍රයේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. මෙම වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔවුන් දන්වා... Read more
රජය සතු වාහන ගණන හෙළි කෙරේ! වාහන 8000ක් විකුණන්න සැලැස්මක්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030288 රජයේ වත්කම් හා පිරිවැය කළමනාකරණය අධීක්ෂණය කිරීමේ අරමුණින්, 2017 මාර්තු 07 දින සිට ක්‍රියාත්මක වන පරිදි කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත... Read more
වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයිShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030238 වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ මැතිවරණය අත්හිටුවන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. ජන සෙත පෙරමුණ අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ජන සෙත පෙරමුණේ නාමයෝජනා... Read more
පාර්ලිමේන්තුව "මහළු නිවසක්"Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030217 නව වසර උදාවේදී වත්මන් පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 70 ඉක්මවූ මන්ත්‍රීන් සංඛ්‍යාව ඉහළ යන බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්ත මගින් අනාවරණය වේ. ඒ අනුව මේ... Read more
කෑමට ආහාරවත් නොමැති උතුරු කොරියානු නායකයාට වඩා බලගතු න්‍යෂ්ඨික අවි තමන් සතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030201 න්‍යෂ්ඨික අවි ක්‍රියාත්මක කිරීමේ බොත්තම තමන් සතු බවට උතුරු කොරියානු නායකයා කළ ප්‍රකාශයට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිතුරු ලබා දී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්... Read more
හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030216 හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, ඒ සඳහා වනජීවී... Read more
රටක් බලා සිටි බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගේ ප‍්‍රකාශය මාධ්‍ය වෙත නිකුත් කිරීමට සූදානම්Shiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030207 ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළ විමර්ශනයේ වාර්තාව පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ විශේෂ ප‍්‍රකාශය අද (03) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරනු ඇතැයි වාර්තා වනවා. ඊට අදාළ... Read more
හුණුපිටියේ කඩ පෙළක් ගිනි ගනියි-හිතාමතා සිදු කළ බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030227 වත්තල හුණුපිටිය ජයන්ති මල් හන්දිය ප්‍රදේශයේ කඩපෙළක අද(03) අලුයම ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් එහි වෙඳසැල් 10ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇත. අද අලුයම 3ට... Read more
බෝනස් කේස් නිසා සුගතදාස පරිපාලනය අවුල් වෙලාShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030212 ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වන සුගතදාස පාලන අධිකාරියේ සේවකයින් වෙත වසර අවසානයේ ලබාදෙන ප්‍රසාද දීමනා ලබානොදීමට විරෝධය දක්වමින් සේවකයින් පිරිසක් ඊයේ (02) එහි සේවක හමුව... Read more
රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන බව ඇමති අර්ජුන කියයිShiran Viraj2018-01-03 by Shiran Viraj2018-01-030204 ඉදිරි මාස කිහිපය තුළ ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළීබද අමාත්‍යංශයේ සුවිශේෂී කාර්යයන් රැසක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව අර්ජුණ රණතුංග අමාත්‍යවරයා පවසයි. ඔහු පවසන්නේ ඒ... Read more