COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මානShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050213 COSS LANKA ආයතනය මගින් මැලේසියාවේ අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කළ සිසුන්ගේ උපාධි ප්‍රධානෝත්සවය පසුගිය දා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම උපාධි ප්‍රධාන උත්සවයේදී... Read more
ලෝක ධනවතුන්ගේ ලයිස්තුව නවීකරණය වේ, "ඊ" ව්‍යාපාරිකයන් පෙරමූණේ .!Shiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050240 2017 වසර අවසන් වී 2018 නව වසර ආරම්භ වී දින හතරක් ගතවීද අවසන්. මේ අතර බොහෝ දෙනාගේ අවදානයට ලක්වන ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුව 2017 වසර... Read more
සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට 'මෙන්න සුබ ආරංචියක්'- හිමිවන වරප්‍රසාදය මෙන්නShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050223 උසස් පෙළ හැදෑරීමට සුදානමින් සිටින සිසු සිසුවියන්ට සහ උසස් පෙළ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා මේ වසරේ සිට කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර... Read more
මාලි ටීම් එකේ නැති එක ගැන දයාසිරි කියන කතාව මෙන්න..!Shiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050250 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග විවේක ගැන්වීම පිළිබඳව තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් විමසා සිටි බවත් තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන්... Read more
දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයිShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050203 යාල අභයභූමියට දෛනිකව ඇතුල් කෙරෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් ඊට... Read more
රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියටShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050231 කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන... Read more
රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියටShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050201 කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම ලබන 08 වනදා විවෘත කිරිමට නියමිතව තිබේ. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන... Read more
මහින්ද ගෙන් 'චැලේන්ජ්' එකක් : 'මගේ කාලයේ බැඳුම්කර සොයන්නShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050226 තම පාලන සමයේ මහ බැංකුවේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි සම්බන්ධව සොයා බැලුවාට කිසිම වරදක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා “දිවයින” පුවත්පතට පවසා ඇත. 2008 වසරේ... Read more
තැපැල් ඡන්දයට අමතර දින දෙකක්Shiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050237 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ... Read more
විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කෙරේShiran Viraj2018-01-05 by Shiran Viraj2018-01-050247 පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට සිසුන් බඳවා ගැනීමේ අයැදුම් පත ඇතුළත් අත්පොත අද නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම... Read more