27.7 C
Colombo
2026-08-18
mediahumanrights.lk
NewsPolitical

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා නම්

2015 ජනාධිපතිවරණයට සියල්ල සුදානම් කර තිබු මොහොතක තමා ජනාධිපතිවරයා වශයෙන් ඉදිරිපත් නොවුණේ සියලු බලවේග එකතු කිරීමේ අරමුණින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අද දෙරණ නාලිකාවේ ඊයේ(29) රාත්‍රී විකාශය වු 360 වැඩසටහන සමඟ එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර තිබේ.
තනිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට වඩා සියලු දෙනා එක්ව විශාල ශක්තියක් ගොඩ නැගිය යුතු බව ද පැවසු අගමැතිවරයා ඒ අවස්ථාවට සුදුසුම තීරණය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ බව ද ඔහු සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බංකු උඩ නිදියන තරමට අද ලංකාවට සංචාරකයන් එනවා…

Shiran Viraj

බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

Shiran Viraj

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

Shiran Viraj
Translate »