දින තුනක් වූ කිරිකැටියෙක් මහමග දමා ගිය දෙමාපියන් – කිලිනොච්චියෙන් ඇසුණු අහස පොලොව නුහුලන කතාව මෙන්නShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110202 දරුවෝ කියලා කියන්නේ හැමෝම ආදරය කරන අය. ඒත් දැන් දැන් අහන්න දකින්න ලැබෙන දේවල් එක්ක මේ දරුවන්ට තියෙන බැඳීම සෙනෙහස අඩුවෙලාද කියලා හිතෙනවා. අපි මේ... Read more
ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110201 සිය ධුර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කරන ලද මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (11) සළකා බැලෙනවා. ඒ, අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු... Read more
සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කිරීමට පියවර ගන්නවා – අගමැතිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100215 දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යල සඳහා අවශ්‍ය ගොඩනැගිලි ලබාදෙමින් ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.... Read more
බැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවටShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100210 බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා අද (10) සභාවට දන්වා තිබේ. (under the courtesy of srilankamirror.lk... Read more
ඔබෙ ශරීරය පිළිබඳ නොදන්නා යමක්Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100322 මිනිස් ශරීරය පුදුමාකාර නිර්මාණයකි. සමහර විට මෙතෙක් අපගේ ශරීරයේ ඇති මේ විශේෂ ලක්ෂණ සම්බන්ධයෙන් ඔබ නොදැනුවත්ව සිටින්න ඇති. මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා වැය කරන ශක්ති ප්‍රමාණය... Read more
ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වය ගැන ජනපති පෙන්වයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100215 ඉදිරියේ දී රට තුළ ඇති විය හැකි නියං තත්ත්වය හඳුනා ගනිමින් ඊට මුහුණදිය හැකි කෘෂිකර්ම සහ ආහාර නිෂ්පාදන සැලසුම් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්... Read more
පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100217 ජාතික පොලිස් කොමිසමේ හා මැතිවරණ කොමිසමේ එකඟතාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 03දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික‍්‍රමසිංහ,... Read more
කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් – රටවල් කිහිපයක සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් වෙයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100242 කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. කියුබාවට දකුණු දෙසින් කැරිබියන් මුහුදේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට... Read more
උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කිරීමට ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100216 උමා ඔය ව්‍යාපෘතිය කඩිනම් කරමින් එහි ප‍්‍රතිලාභ ජනතාවට ලබාදෙන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහවැලි සංවර්ධන හා... Read more
කඩුලු 8ක ජයක් නවසීලන්තයටShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100229 සංචාරක පකිස්ථාන කණ්ඩායම සමඟ පැවැති දෙවන එක්දින තරඟයෙන් කඩුලු 08ක ජයක් හිමිකර ගැනීම නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට... Read more