ජනප්‍රිය ෆැන් පේජස් හිමිකරුවන් කවුදැයි සෙවීමට ෆේස්බුක් සමාගම සැරසෙයිShiran Viraj2018-04-07 by Shiran Viraj2018-04-070202 ෆේස්බුක් සමාගම විසින් සිය වෙබ් අඩවිය තුල පවත්වාගෙන යනු ලබන ජනප්‍රිය ” ෆැන් පේජස්” පවත්වා ගෙන යනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් එම සමාගම... Read more
අද සිට විශේෂ දුම්රිය සේවාShiran Viraj2018-04-07 by Shiran Viraj2018-04-070245 සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවන් අද සිට ආරම්භ වනවා. අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ පැවසුවේ අද (07) සිට ලබන 17වනදා... Read more
ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජනShiran Viraj2018-04-07 by Shiran Viraj2018-04-070234 ග‍්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය යටතේ ක්‍රියාවට නංවා තිබෙන කෘෂි නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා ඝෘජු විදේශ ආයෝජන මේ වන විට ලැබෙමින් පවතී. ඒ අනුව මෙරට මඤ්ඤොක්කා... Read more
පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේදී අපේ ජාතික කොඩි වෙනස් කරලා (PHOTOS)Shiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060228 21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කී‍්‍රඩා තරග ඉසව් පැවැත්වෙන ස්ථානවල යොදා ඇති ශී‍්‍ර ලංකා ධජයේ තැඹිලි පාට තීරුව දිස් නොවන අතර එය දිස් වන්නේ... Read more
ශ්‍රී ලංකාව රිදී පදක්කමක් දිනා ගනියිShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060218 21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ රිදී පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ඉන්දික දිසානායක සමත්ව තිබේ සමත්ව... Read more
හිටපු ජනාධිපතිට පොලීසියට බාරවන ලෙස නියෝගයක්Shiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060203 බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලූලාද සිල්වා මහතාට අද(06) දිනය තුළ පොලීසියට බාරවන ලෙස බ්‍රසීල අධිකරණයක් නියෝග කර තිබේ. ඔහුට එරෙහිව එල්ල වි ඇති දුෂණ චෝදනා සම්බන්ධයෙන්... Read more
අමුතු සතෙක් සමාජ ජාල කලඹයි – PhotosShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060277 ෂෙර්ඩාන් නම් ස්පික්ස් වර්ගයේ මෙම අපූරු බළලා ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ. ස්පික්ස් බළලුන් අභිජනනය කරන ලද ලෝම රහිත සත්ව විශේෂයක්. එසැන්ඩ්‍රා ෆිල්පි කියන 45 හැවිරිදි කාන්තාව... Read more
දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතටShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060323 “විශාදය” හෙවත් ඩිප්‍රෙෂන් නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය තමන් විසින් සිදුකරනු ලබන ව්‍යායාමයන් නැවැත්වුවහොත් කිසිදු ජීව විද්‍යාත්මක හේතුවක් නොමැතිව දින තුනක කාලයක් තුළදී ඔවුනගේ... Read more
දෛනික ව්‍යායාමයන් නතර කිරීමෙන් "ඩිප්‍රෙෂන්" තත්ත්වය නරක අතටShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060229 “විශාදය” හෙවත් ඩිප්‍රෙෂන් නමැති මානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන අය තමන් විසින් සිදුකරනු ලබන ව්‍යායාමයන් නැවැත්වුවහොත් කිසිදු ජීව විද්‍යාත්මක හේතුවක් නොමැතිව දින තුනක කාලයක් තුළදී ඔවුනගේ... Read more
සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video PhotosShiran Viraj2018-04-06 by Shiran Viraj2018-04-060248 සිරුර තැන්පත් කරපු මිනී පෙට්ටියත් රත්‍රන්…. ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්.... Read more