රෝග සහිත සතුන් ජාතික වනෝද්‍යානවලට මුදා හරින අයට වැඩ වරදින ලකුණුShiran Viraj2018-04-23 by Shiran Viraj2018-04-230255 ගෘහ ආශ්‍රිතව ඇති කරන සත්වයන් ජාතික වනෝද්‍යානතුළට ඇතුල් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මුඛ සහ කුර රෝගයක් වැළඳුණු... Read more
ඉන්ධනවලට සැකසූ මිල සූත්‍රය හෙට කැබිනට් මණ්ඩලයටShiran Viraj2018-04-23 by Shiran Viraj2018-04-230214 ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් සකස් කළ මිල සූත්‍රය හෙට (24) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ඉන්දියන්... Read more
“දවල්ට වැඩිපුර වතුර බොන්න” වෛද්‍යවරුන් උපදෙස් දෙයිShiran Viraj2018-04-23 by Shiran Viraj2018-04-230252 උණුසුම් කාලගුණයක් පවතින මෙම සමයේදී එළිමහනේ සිදුකරන කටයුතුවලින් හැකිතරම් වළකින්නැයි වෛද්‍යවරුන් ඉල්ලීමක් කරනවා. අධික උණුසුම හේතුවෙන් කුඩා ළමයින් විජලනයට ලක්වීමේ අවදානමක් පවතින බවයි ක්‍රිඩා වෛද්‍ය... Read more
කි‍්‍රකට් නිලවරණය දිනය සභාපති නිල වශයෙන් පවසයි (UPDATE)Shiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200204 කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පවත්වන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අද තහවුරු කළා. කි‍්‍රකට් සභාපති තිලංග සුමතිපාල අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ බව කියා... Read more
තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්නShiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200204 ක්‍රිස් ගේල්ගේ (නොදැවී 104) විශිෂ්ට පිතිහරඹය හමුවේ අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර මොහාලීහිදී ඊයේ... Read more
අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්Shiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200198 ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයිමගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද... Read more
කි‍්‍රකට් නිලවරණය මැයි 19 – අර්ජුනත් සටනටShiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200189 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය මැයි මස 19වනදා පැවැත්වීමට නියමිතයි. මේවනවිටත් එහි නාම යෝජනා භාර ගැනීම ආරම්භ වී තිබෙනවා. එය අවසන් වන්නේ ලබන 27වනදායි. මෙවර සභාපතිධූරය සඳහා... Read more
ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?Shiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200178 පොලිස් විශේෂ කාර්යය බලකායට ප‍්‍රතිපාදන ලබා ගැනීම සඳහා මේ වනවිට පවතින ක‍්‍රමවේදය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. පවතින ක‍්‍රමය වන්නේ පොලිස් විශේෂ කාර්යය බලකායට... Read more
හොරණ රබර් කර්මාන්ත ශාලාවේ අනතුරෙහි වගකීම ජනපති බාරගත යුතුයිShiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200214 පස් දෙනෙකුට මරු කැඳවමින්, හොරණ බැල්ලපිටියේ රබර් කර්මාන්ත ශාලාවක සිදුවූ අනතුරෙහි වගකීම, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් බාරගතයතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත්... Read more
කියුබාවේ නව නායකයා දිවුරුම් දෙයිShiran Viraj2018-04-20 by Shiran Viraj2018-04-200260 මිගෙල් ඩියෑස් කැනල් කියුබාවේ නව නායකයා ලෙස දිවුරුම් දුන්නා. ඒ එරට පාර්ලිමේන්තුව ඔහු නව නායකයා ලෙස ඒකමතිකව ඊයේ තෝරා පත් කර ගැනීමෙන් අනතුරුවයි. ජනාධිපති රාවුල්... Read more